Heart removal

26 4 10
                                        

Author's pov

හැමෝම ... හැමෝම කිව්වට ජන්කුක් ඇරෙන්න ඕර්වීනා වගේම ජිමින් හිටියේ හොඳටම ස්ප්‍රයිස් වෙලා.ජන්කුක් කලේ ඇහි බැමක් උස්සලා තියුණු බැල්මකින් බලන් හිටිය එක විතරක් වෙද්දි ආපු අමුත්තා කලේ ශයින් බට් ලිට්ල් බිට් කන්ෆියුස් ඇන්ඩ් සෑඩ් ස්මයිල් එකකින් බලන් හිටිය එකයි...

Orveena's pov

" හෙරස් ? තමුන් කොහොමද ජිවතුන් අතර ඉන්නේ ? "

ඔව්... ජන්කුක් කියන්න කලින්ම මමත් එයාව රෙකඩ්නයිස් කලා ජන්කුක් ගේ පාස්ට් ලයිෆ් එකේ ගාඩියන් කෙනෙක් උනේ හෙරස් මම එයාව දැකලා තිබ්බා... ඒත් පුදුමේ ඒක නෙවෙයි මේ ඉන්නේ...එයා ටිකක් වෙනස් උනත් ඒ එයාම තමයි බට් හව් ඉට් පාසබල් ?! නෝ... නෝ..

" බූල් ! "

" ඔහ්...හේයි ඩොක් .."

හිනා වෙලා බූල් කිව්වත් මට දැනුණේ ඒ හිනාව බොරුවක් කියලයි.එයා .... මට හරියටම කියන්න තෙරුනේ නැති උනත් එයා වෙනස්... එයා මම දැනන් හිටිය බූල් නෙවෙයි...

" ඔයා...මොකද මෙහෙ කරන්නේ බූල් ? "

බූල් මගේ දිහා බලාගෙන මගේ දිහාවට එන්න හැදුවත් ජන්කුක් මගේ ඉස්සරහට ඇවිත් හිටගත්තේ කලින්ටත් වඩා කෲල් ෆේස් එකක් හදාගෙන .

" මමත් තමනුගෙන් අහන්නේ ඒ ප්‍රශ්නෙම තමයි හෙරස් නැත්නම් බූල්..වටෙවර් තමුන් කොහොමද මෙහෙට ආවේ ? තමුන් කොහොමද ජිවත් වෙන්නේ ? "

" අහ්..ව-මම කියන්නේ උතුමානනි ... ඇත්තටම මමත් ඒක හරියට දන්නේ නැහැ .... එදා ෆයිනල් බැටල් එක දවසේ මට මතක එකම දේ මගේ ඇස් අඳුරු වෙද්දි මොකක් හරි දෙයකින් මගේ ආත්මේ බැදිලා යනවා කියලා විතරයි... ඊලඟට මම .... බූල් විදිහට නිව්යෝර්ක් වල .... ඇහැරුනා.... "

මට දැනුණේ එයා කතා කරන්නේ හරිම පරිස්සමින් කියලා... ජන්කුක් ගේ මූන බැලුවම මම දැක්කා එයටත් දැනෙන්නේ හොද හැඟීමක් නම් නෙවෙයි කියලා...ඒත් එයා ඒක එයාගේ මූනෙන් හරි ඉක්මනට නැති කරගත්තා...

" හරි.... කොහොම උනත්,දැන් තමුන් ජිවතුන් අතර මෙතන ඉන්න නිසා... අපි මොනා හරි කන ගමන් කතා කරමු... ජිමින් මෙයාව ගෙස්ට් රූම් එකකට එක්කගෙන යන්න ... "

You've reached the end of published parts.

⏰ Last updated: Jan 14 ⏰

Add this story to your Library to get notified about new parts!

WAHILA (The Great Wolf ). |SlowUpdate Where stories live. Discover now