Bear_gurl1
- Reads 18,715
- Votes 1,180
- Parts 29
"love isn't easy Vidyan..
We are separated now
Please leave me
Rithya_
"ආදරේ කියන්නේ ආදරේට...
ඔයා ඔහොම නෙමෙයි කොහොම කලත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ...
මං මේ වෙන හැම දෙයක්ම දරාගත්තේ දරගන්නේ ඔයා වෙනුවෙන්...මගේ හදගැස්ම පවා ගැහෙන්නේ ඔයාගේ නමින්...ඔයාට පුලුවන්ද ආයේ හැරෙන්න?...වෙන දෙයක් වේවී බේබ්...අපි බලං ඉමු...මගේ ජීවිතේ මට දැනුණ මනුස්සයා ලග රැදෙන්න මට අයිතියක් නැති වෙන්න බෑනේ...ඒක මගේ අයිතිය...මම ඉන්නවා තමුසේ එක්ක කොහොම උනත්...එච්චරයි!"
Vidyan_