Wattpad - by FrozenSpring09

පිණි මාර 🥀(Ongoing)
දන්නවද, ඔයාව ඉස්සරලම දෝතට ගත්තේ එයා. ගොඩක් වෙලා හිනා වෙන ඔයාගේ ඇස් දිහා බලන් ඉඳලා එයා කියපු දේ මට තාමත් මතකයි.

"උඹේ ඔය හිනා වෙන අහසක් තරම් ඇස් අස්සේ, මේ මේඝයට නිදහසේ පාවෙන්න ආසයි සුදු මහත්තයෝ......"

ඒ තමයි මේඝ ඔයාව අතට ගත්ත පළවෙනි සහ අවසාන අවස්ථාව. මං ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර එද්දි වෙන්න ඕනේ හැමදේම වෙලා ඉවරයි. මගේ මල්ලිව ගෙදරින් පන්නලා දාලා. ඒ දවස් වල මම හැමතැනම ඒ අහින්සකයව හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. අන්න එහෙමයි මගේ පුතාගේ නම අහස් වෙලා ගෙදරට හුරතලේට ඔයා සුදු මහත්තයා උනේ.
Start Reading

පිණි මාර 🥀(Ongoing)

ශ්වේත ✨ [Completed]
සිංදුවම අහන් හිටපු මගෙ හදවත බර වෙලා ගියා.මට මොකක්දෝ නොදන්නා තැනක හිරවීමක් දැනුනා.එතකොට ටිකක් වේදනයි.ඇයි කියන්න මටම ලොකු ප්‍රශ්නයක්.ඒ වගේම සර් වෙනුවෙන් මට තිබ්බ විශ්වාසය සැකයක් බවට පත් වුණා.......
Start Reading

ශ්වේත ✨ [Completed]