Wattpad - by Magicdevil0

නොමියෙන වෛරය
ජීවිතේ බිස්නස් එක්කම ගෙවුන ආශුල්‍යට තමන්ට මෙච්චර වෛර කරන ශෙනායා ගැන ආදරයක් ඇති
වෙයිද ?

ම්මන් කොහොමහරි එයාගෙන් පලිගන්නවා දේවින්ද  ඔයා ඒ ගැන වද වෙන්න එපා
-	ශෙනායා

මන් දන්නැ බන් ඒත් දැන් මන් එයාට ආදරෙයි ඒක වෙනස් වෙන්නැ. එයා මට මොන දේ කලත් ඒ ආදරේ එහෙමමයි
-	ආශුල්‍යා

මේක gl කතාවක් ඒ නිසා ඒ වගේ කතා කියවන්න අකමැති අය කියවන්න එපා 😓කැමති අය දිගටම රැදෙන්න
Start Reading

නොමියෙන වෛරය

(අ)හිමි (GL)
ආදරේ කියන්නේ සගවන්න ඕනි දෙයක් නෙමේ. ආදරෙ සැගෙව්වම වෙන්නේ ඒක නැති වෙන එක. හෂ්, නෙතූ, අහීෂා වගේ ආදරේ නිසා විදවන අය වගෙම හිමාෂා වගේ තමන්ට ප්ණ වගේ ආදරේ කරන කෙනා නැති කර ගන්න අයත් ඉන්නවා

ඉතිම් ආදරෙයි කියන්න පරක්කු වෙන්න එපා ☺🩷
Start Reading

(අ)හිමි (GL)

කුණාටු (Gl)
නපුරුකම ජිවිතෙම කරගත්ත tomboy කෙනෙක් ඒ වගේම කිසිම කෙනෙකුට මෙල්ල නොවෙන දරුනු කෙනෙක්. මේ දඩබ්බර හිත වෙනස් කරන්න එන අහිංසක ගෑනු ලමයෙක්. මේ ඔවුන්ගේ ආදර අන්දරයයි. එන්න කියවන්න 🩷
Start Reading

කුණාටු (Gl)