Wattpad - by pari4L

~ 𝚄𝚗𝚝𝚒𝚕 𝚝𝚑𝚎 𝚟𝚎𝚛𝚢 𝚎𝚗𝚍 ~ ( Onhold )
තැන් තුනක නතර වූ ජීවිතයේ කතන්දරය..........

* FF එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
Start Reading

~ 𝚄𝚗𝚝𝚒𝚕 𝚝𝚑𝚎 𝚟𝚎𝚛𝚢 𝚎𝚗𝚍 ~ ( Onhold )

දේශයේ දියණිය [ Completed ]
තමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ...
තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය....
තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය,

හට....,

හදවතින්ම ප්‍රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්‍රේමවෘතාන්තය....

දේශයේ දියණිය.......
Start Reading

දේශයේ දියණිය [ Completed ]

ƦӇƳƬӇM [ Completed ]
සමාජයේ තර්ජන වලට මුහුන නොදී... තමන්ගේ ජීවිතය ගැන පමනක් ම සිතා කටයුතු කරන.. ප්‍රශ්න වලින් පැන යන ජීවිතයක්....

රිද්මය... නර්තනය තමන්ගේ ජීවිතය වූ... දඟකාර ලස්සන චරිතයක්... තමන්ගේ දුර්වලතා වලට අභියෝග කරන... නිර්භීත චරිතයක්....

තම හීන හැබැ කරගන්න වෙර දරන... දෙලොවක් අතර පැටළුණු. තම පවුලට මහත් සේ ආදරය දක්වන ආදරණීය චරිතයක්....

සරලවම කිව්වොත්.... ඔයා වගේ තව කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා.. ඔයා හිතුවොත් මොකද කරන්නේ....

කියවලම බලන්න....

මෙය හුදෙක් fan fiction එකක් පමණි......
එය තේරුම් ගෙන කතාව කියවන්න......
Start Reading

ƦӇƳƬӇM [ Completed ]

THE LOST GIRL [ Completed ]
" මම කව්ද කියලා දන්නේත් නැතුව ඔයා කොහොමද අය්යේ මට ඔයාගෙ නංගී ට වගේ ආදරේ කරේ. ඔයාගෙ පණටත් වඩා මට ආදරේ කරේ කොහොමද."

" ජීවිතේ එපා කියලා අත හැරලා දාපු කෙනෙක්ට ආපහු ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු ඔයාට ද මූසල කෙල්ල කියන්නේ "

සහෝදර බැදීම කියන්නේ කියලා නිම කරන්න බැරි බැදීමක්....

සහෝදර බැදීමක් ඇති වෙන්න එකම ලේ තියෙන්න ඕනේ නෑ....

අතිතයේ සිදුවු දේවල් නිසාවෙන් පසුතැවෙන ජීවිත වලට බලාපොරොත්තු රැගෙන ආ , සුන්දර යුවතිය.....

කියවලම බලන්න....
මේක fan fiction එකක් නෙවේ... හැබැයි කොරියාව සම්බන්ධයි...

Start :- 2021 June 16
End   :- 2021 October 27
Start Reading

THE LOST GIRL [ Completed ]