Story cover for you're mine ♥️ (Sinhala)(Completed) by DeshThilinika
you're mine ♥️ (Sinhala)(Completed)
  • WpView
    Reads 38,698
  • WpVote
    Votes 989
  • WpPart
    Parts 12
  • WpHistory
    Time 2 hours, 42 minutes
  • WpView
    Reads 38,698
  • WpVote
    Votes 989
  • WpPart
    Parts 12
  • WpHistory
    Time 2 hours, 42 minutes
Complete, First published Aug 24, 2023
"මං ඔයාට කතාවක් කියන්නද  ....."

" හ්ම්ම්.."

"අහන් ඉන්න හොඳට හරිද.
අවු: හතක ගර්ල් කෙනෙක් හිටියා හරිද  .එයාට හැමදේකටම හිටියෙ එකම එක යාලුවයි...
එයාගෙ හැමදේම උනේ ඒ යාලුවා..ඒත් එයාට අවුරුදු දහයක් වෙද්දි ෆැමිලි එකම රට යනවා.. පුංචි වයසෙදිම ඒ දෙන්නා වෙන් වෙනවා..ඊට පස්සෙ අර පුංචි ගර්ල් තනි වෙනවා..එයාව තේරුම් ගන්න පුලුවන් වෙන යාලුවෙක් එයාට හම්බුනේම නැ...එයාට දරාගන්න තරම් බැරි ප්‍රශ්නයක් එද්දි ලෝකෙ කවුරුත් ම එයාව තේරුම් ගත්තෙ නෑ.විශේෂයෙන් එයගෙ ෆැමිලි එක එයාට ඇහුන්කම් දුන්නෙම නෑ.
All Rights Reserved
Sign up to add you're mine ♥️ (Sinhala)(Completed) to your library and receive updates
or
#85lv
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
𝐓.𝐇.𝐄 >> 𝐂.𝐀.𝐑.𝐍.𝐀.𝐓.𝐈.𝐎.𝐍 [ Ongoing ] cover
සඳ නේන දා | Ongoing  cover
දෙහදක ප්‍රාර්ථනා (Completed ) cover
ලස්සනම ඍතුව cover
Infinity | 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 | ✓ cover
රිවස් ස්වීප් (COMPLETED) cover
සිහින | SIHINA - COMPLETE ✅ cover
සිතිජයටත් එහා... ( Completed)  cover
මනඃකල්පිත (Completed ✔️💝) cover
My Desire ♡ ||One Short|| cover

𝐓.𝐇.𝐄 >> 𝐂.𝐀.𝐑.𝐍.𝐀.𝐓.𝐈.𝐎.𝐍 [ Ongoing ]

20 parts Ongoing

❝ මගෙ ජීවිතේ පළවෙනි වතාවට ආදරේ ගැන බලාපොරොත්තු දීලා,බොරු නිර්වචන දීලා මෙච්චර ලේසියෙන් කොහොමද අයියෙ උඹ වෙන එකෙක්ගෙ ආදරයක් ළග නැවතුනේ...? කතා ක..රපන් අ..යියේ ඇ..ඇයි.මටම මෙ..හෙම කර..න්නේ මට බෑ මං මැ..රෙයි මං මැරෙයි දෙ..යියනේ අනේ ගි..ගිහානයා කියපන්කො බං සුදු අයි..යේ මං පව්..නේ ම..මාව දාලා යන්න එපා..නේ සිතූ බ..බා ඔ..ඔයාගෙනේ අයියේ ❞