~Cheated heart💔~

By noir_sathii

3.2K 233 90

[හදවතින් වංචා කරපු ඔයා ] එයා මට ආදරේ කලාද.. More

A/N
01💥
02💥
03💥
04💥
05💥
06💥
07💥
09💥
10💥
11💥
12💥

08💥

121 10 2
By noir_sathii


Author's pov :

Unknown location....

" අරූ අපේ තැන ද ඉන්නේ"

" ඔව් බොස් ඌව ගානට එතනට ගෙනත් තියෙන්නේ"

"ok let's go"

....

රුද්‍ර  එයාගේ තැනට යමින් ගමන් තිබුණෙ කවුරුත් නොදන්න එයා විතරක් දන්නත් තැනකට.. එයා විතරක්ම කිව්වට එයා විතරක් නෙවෙයි නෙවිල් ඒ වගේම එයාගේ ටීම් එකේ ඉන්න අය විතරක් දන්න තැනක්..

ඔයාලා හිතන්නේ ඒ තැන මොන වගේද මොකට පාවිච්චි කරනවා කියලද..

මේ වෙනකොට නෙවිල් එයාගේ වාහනේ රුද්‍ර යන තැනටම යන ගමන් ඉන්නේ.

after a few minutes..

එතන තියෙන ගොඩනැගිල්ලෙන් එළිය පවා අඳුරු පාටක් තිබුනේ? ඒ වෙන මුකුත් නෙමෙයි එතන තියෙන මූසලකම හින්දමයි. එළියට පේන සාමාන්‍යයෙන් අඳුරු තැනක් උනාට ඇතුලෙන් ඔය තැන කී දෙනෙක්ගේ ජීවිත උදුර ගන්න ඇත්ද

කී දෙනෙක්ගේ අන්තිම හුස්ම පොදවල් ඔතනින් එළියට යන්න ඇත්ද. නිකමට හිතන්න ඔය මැරෙන හැමෝම නිකරුනේ මැරෙන අයද නැත්තං හේතුවක් ඇතුව මැරෙන අයද.

මේ ලෝකේ ඉන්න කවුරුත් නිකරුනේ හේතුවක් නැතුව මිනී මරන්නෑ නේද.. ඉතින් රුද්‍රටත් එහෙම ලොකු හේතුවක් ඇති..

" ඔහෝ ඔයාලා හරියට මෙයාට සලකලා වගේ නේද..හරීඊඊඊම පව්.. මොනවා නැතත් අයියට පස්සේ මල්ලි මගේ තැන බලන්න ආවා"

රුද්‍ර එහෙම කිව්වේ මුළු හෝල් එකම දෙදරන්න තරම් හයියෙන් හිනා වෙන ගමන්..

" මේ කිසි ආතල් එකක් නෑනේ මෙයා අව වෙන ඉඳන් නිදියි.....ඇහැරවන්න"

ඒක කිව්වට වඩා රුද්‍රයාගේ ගෝලයොන්ට අණ කරා.. ඒ කියන පරක්කුවටම ගෝලයෝ අදාළ පුද්ගලයාගේ ඇගට වතුර එකක් ගැහුවේ ඇහැරවන්න කියලා හිතාගෙන.

🌊🌊🌊🌊🌊

"ආහ්"

" ඉතින් කොහොමද මල්ලි."

"උ..උබ උබට මොනාද යකෝ ඔය වෙලා තියෙන්නේ මොනාද මේ කරන්නේ..'

" වෙලා තියෙන්නේ......වෙලා තියෙන්නේ කියලා අහන්න කලින් උඹලා එකතුවෙලා මට කරේ මොකක්ද කියලා මතක් කරගන්නවා.."

" අපි මොනවද උඹට කරේ"

" හ්හ් බලන්නකො නේවි. මෙයාලට ඒක මතකත් නෑ"

රුද්‍ර ඒක කිව්වේ නෙවිල් දිහා බලන ගමන් කින්ඩියට වගේ හිනාවෙනකොට

" උඹලට මතක ඇතිනේ අහිංසක කෙල්ලෙක්ට වද දීලා මැරුවා.."

" උඹ ඔය කියන්නේ නීෂා ගැදනද.."

" නීෂා ගැනද කියලා අනේ තොපි තව කීයක් නම් කෙල්ලන්ගෙ ජීවිත විනාශ කරාද"

චටාස්.....

  රුද්‍ර ඌට බැනලම කනේ පාරක් ගැහුවේ ආව තරහටමයි..

"හහ් තොට පිස්සුද බල්ලෝ"

" පිස්සු මට නෙවෙයි  උඹල වගේ කාලකන්නි බල්ලොන්ට තමයි පිස්සු.. කොමඩ් එකට දාලා flush කරන්න ඕනේ උන් ජාතක කරහම ඔහොම වෙනවා.."

"mmm හරීඊඊඊඊඊම boring නේද අපි පොඩ්ඩක් සතුටු වෙමූ.. මොකද කියන්නේ? විනුවර සෙල්ලම් කරමුද"

"  උඹ මොකක්ද මේ කරන්න හදන්නේ"

"just one second.."

ඒ කියලා හැරිලා රුද්‍ර අතට ගත්තේ වෙන මුකුත් නෙවෙයි ටිකක් සාමාන්‍යයෙන් ලොකු කතුරක්.. ඔයාල හිතන්න ඒ රුද්‍ර මේ කතුර අතර ගත්තේ නිකන් කොලයක් කපන්නද නැත්නම් වෙන මොකක් හරි කපන්නද..

" මෙතනින් එහාට මං කරන සේරම ඔයාට අහන්න දෙයක් නැති හින්දා අපි ඔයාගේ එක කනක් අයින් කරමු පස්සේ පුලුවන්නෙ අපිට අනිත් කනත් හේමීට අයින් කරගන්න.........නේද"

"උ..උබ්...එප්.......එපා පිස්සුද යක්....ය්කෝ"

වියරු වැටිලා වගේ ඌ කෑගහද්දී කිසිම ගානක් නැතුව රුද්‍ර  උගේ කන කපලා බිමට දැම්මේ හරිම සාමාන්‍ය විදිහට..

"ආආආආආහ්"

"mmm sound is amazing"

" දැම්මම කෑගහලා ඔයාගේ මහන්සිය යවා ගන්න එපා මොකද අපිට තව වැඩ තියෙනවා කරන්න.."

"ත..තව...මො මොනවද මාව මරනවනම් එකපාර මරපන් යකෝ.."

" එහෙම එක පාර මරනවා නම් ඔයාව මෙහෙම එකක් එන්නෙ නෑනේ"

" අනික මැරෙන්න හේතුවක්වත් නොදැන මැරෙන්න දඟලන එක හරියන්නෑ නේද.."

"හ් හේතුව"

" ඔව් හේතුව"

" කොච්චර කිව්වත් තේරුම් ගන්නව නීෂා මැරුවේ මම නෙවෙයි ඒකට මම වැරදි නෑ.."

" ඔයා මරන්නේ නැතුව ඇති. ඒ වුණාට ඔයා ඒකට හවුල් වුනානේ අහිංසක කෙලෙට ඔච්චර වද දෙද්දී කට පියාගෙන ඉඳී කියල උඹ හිතනවද...හිතන්න නෑ. උඹේ වෙලා එතන හිටියා.. ඒත් උඹට තිබ්බයි කෙල්ලෝ බේරගන්න උඹ ඒක කළාද..නෑ උබ බලන් හිටියා වගේම උබ ඒකට හවුල් උනා.."

" උඹට නීෂා ගැන එච්චරටම කැක්කුමක් තියෙන තරම් උඹේ ගැන ආදරේ කරේවත් නෑනේ."

" ඔව් ආදරය කරේ නෑ තමයි යකෝ ඒ උනාට අච්චර මගේ පස්සෙන් වැඳ වැටි වැටි ආව කෙල්ලට ආදරේ කරන්න පටන් ගද්දී උඹලා ඒ අහිංසක කෙල්ලව විනාශ කල ඉවරයි.. ඉතින් කොහොම ආදරේ කරන්න ද මම"

" උඹ ඒකට ලව් නොකරත් අච්චර අපේ එකා පස්සෙන් යද්දිත් ඒකෙ උඹට ලව් කර කර එද්දී උඹට තිබ්බා ඒකිට ලව් කරන්න.."

" අන්න එතනයි මට වැරදුනේ"

" මං හිතුවේ නෑ ඒකිට මං ආදරේ කරන්නැතුව ඉද්දී ඒකි පස්සෙ කෙන එකා ඒකිට ඔච්චර දෙයක් කරයි කියලා"

රුද්‍රට මේ වෙලාව හොඳටම තරහා ගිහින් කියලා  රුද්‍රගේ අත් දෙක දැක්කහම ඕන කෙනෙක්ට තේරෙනවා මොකද රුද්‍රගේ අත් දෙක ඒ තරං නහර පෑදිලා වගේම වෙව්ලනවා ඒ බයකට නෙවෙයි ඒ එන තරහ පාලනය කරගන්න බැරි කමටමයි..

මොකද ඕනම මනුස්සයෙක්ගේ තරහා පාලනය කරගන්න බැරි වෙන තැන ඒ මනුස්සයාටත් ඒ මනුස්සයාව දරාගන්න බැරි වෙලා වෙව්ලන්න පටන් ගන්නවා..

" මොකක්ද අරූ කියන්නේ? මට නැත්නම් කාටවත් නෑ. ඒකද ඔය කලේ උඹලා සේරමල එකතුවෙලා.."

රුද්‍ර එයාට ආවේ තරහටම කිනිස්සක් අරන් ඇනගෙන ඇණ ගෙන ගියේ හෝල් එක පුරාම ලේ විසික් වෙද්දී.. ඇත්ත කාටද තරහ නොයන්නේ? තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලෙක්ව පිරිමි තුන් හතර දෙනෙක් අතින් විනාශ වෙලා ගිහින් තිබ්බම..

ඇත්ත රුද්‍ර එයාට ආදරය කරේ නෑ තමයි.. ඒත් රුද්‍රට ආදරේ කරන්න තරම් හැඟීමක් තිබ්බේ නෑ ඒ රුද්‍ර කලින් ආදරය කරල තිබ්බ නැති හින්දා රුද්‍රට වදයක් වෙලා තිබුණා තමයි ඒත් කවුද මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ..

ඇත්තටම රුද්‍ර නීෂාට ආදරේ කරන්න ඇත්ද...නැත්තන් ඒක ආකර්ෂණයක් විතරක් වෙන්න ඇත්ද..



                   (නීෂා අරවින්දී)


                                                                                                    




ඔයාලගේ ඕතරී ආවෝ...

ඔයාලට රුද්‍ර ගැන හිතෙන දේ කොමෙන්ටුවක් දාගෙන යන්කෝ...
හැමෝගෙන එයා ගැන හිතෙන්නේ මොකක්ද කියනකම් එන්නේනෑමයි ඕන් ආයෙ මන්
ම්හුක්..

ආතලෙයි පැටවුන්ට..
ඊලග එකෙන් එන්නාම් ....

Continue Reading

You'll Also Like

170K 13.3K 50
🪂🌷FF/Non FF🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමි උඩුගම් බලා... ...
506K 40.7K 81
දෙහදකට ආලය කරන එක් තරුණයකුගේත් ,ඒ එක් හදවතට පෙම් බදින ත‍රුණයන් දෙදෙනාගෙත් කතාවකි..! ( my twins sis) # 18+ # Mature
1.3K 184 6
කුඩු මන්ත්‍රියාගෙ පුතා gay... මියුරු මෝක්ෂ × මිහිදුල් යසිත්ම ______________________________________ අවවාදයයි 🚫❗ මෙහි අන්තර්ගතය කියවීමේදී බඩ පැලෙන...
653K 36.5K 74
උඹ ගින්නක් නම් මම පුලුන් වෙනවා කාල් 💓💥 2025 / 06 / 19 - Start 2025 / 10 / 30 - over
Wattpad App - Unlock exclusive features