🌈 Historical
65 stories
මතක සොයා....On Hold  by Ahro_dilru_
Ahro_dilru_
  • WpView
    Reads 549
  • WpVote
    Votes 47
  • WpPart
    Parts 20
හීනයක් නොවෙනා තැනක නුබ ආදරේ සගවා හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිදලා ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා.... "සමහර මතක මිනිස්සුන්ව ජීවත් කරවනවා නෙත්.....ඒ වගේම මතක වලට පුලුවන් මිනිහෙක්ව නොමරා මරන්න.... මාත් උබේ මතක අස්සේ හැමදාම නොමැරි මැරෙනවා මගෙ අයියෙ........" සමහර ජිවිත තියෙනවා පිට ලෝකෙට පෙන්න කොච්චර සතුටින් හිනා වෙලා හිටියත් ඇතුලතින් පට්ටම විදිහට විදවන... ඉතින් මේ ඔයා කියවන්නම ඕනි කතාවක්.... _Ahrohi_
කලරාජ් BL by Imalzaa
Imalzaa
  • WpView
    Reads 190,571
  • WpVote
    Votes 14,017
  • WpPart
    Parts 59
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHAN by White__Lilly
White__Lilly
  • WpView
    Reads 120,113
  • WpVote
    Votes 8,343
  • WpPart
    Parts 16
විනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️
වන මල් | Forest-Flowers [COMPLETED] by _BleedyBlue_
_BleedyBlue_
  • WpView
    Reads 712,361
  • WpVote
    Votes 42,283
  • WpPart
    Parts 104
අමුතුයි තමයි.. ඒත් මන් ඒ අමුත්තට ආදරෙයි!
රතී 🔥🔞✅ [ One Shot FF ] by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 42,240
  • WpVote
    Votes 1,992
  • WpPart
    Parts 2
දන්නවද.. උබ රතියක්.. හති වැටුනත් ඉවර කරන්න හිත නොදෙන කෙළවරක් නොපෙනෙන විනාසකාරි රතියක් අයියේ.. උබ මගේ.. උබ මගේ රතී.. - ඩේමියන් සදාක්ෂ එදිරිසිංහ මන් ආදරේ මගේ සුදූට විතරමයි.. උබ.. උබ රාක්‍ෂයෙක්.. මන් උබට වෛර කරනවා පොඩි එකෝ.. - රෂිරු තීක්ෂණ අල්මේදා 21+ male pregnat Yizhan Short story start : 2025.03.28 end : 2025.03.29
හිරු කන්ද වලව්ව.... ✅ by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 739,910
  • WpVote
    Votes 46,502
  • WpPart
    Parts 51
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කරලා මගෙ හාමු.... අහස් නිම්නද ගමගේ..... 2024/09/09 2024/..........
වියරු  Horror B L ( Complete ) ✅ by mvnmshanu112
mvnmshanu112
  • WpView
    Reads 36,228
  • WpVote
    Votes 3,018
  • WpPart
    Parts 15
⭕අඳුරෙන් උපන් එළියක් ⭕ රුධිරයෙන් තෙත් සූ සේපාලිකා මලක කතාව
එහෙමත් හවස්  -COMPLETED- by ishara22
ishara22
  • WpView
    Reads 46,668
  • WpVote
    Votes 5,225
  • WpPart
    Parts 30
"යක්කු කියන්නෙ උඹ ඔය හිතන් ඉන්න ජාතියෙ උන් නෙවෙයි බොල. හේතුකාරක එක්ක බිහිවෙච්ච කෙළවරක් නැති දුකක ගිලිච්ච පොඩි බලාපොරොත්තුවක් වෙනුවෙන් සතවර්ශ ගානක් පෙරුම්පුරන උන්." -යක්ෂයා 'මාන' "ආදරේ කරන එක වැරැද්දක්ද? ආදරේ කරා කියල මේ තරන් දඬුවමක් විඳින්න ඕනද? හැමදේම අමතක මාව පැත්‍තකින් තිබ්බත් ඒ ආත්ම දෙකම මෙහෙම විඳවන්න ඕනද?" - සතිව් නුවනිඳු "ආදරේ ඉස්සරහා ප්‍රතිපත්ති කියන එව්වත් පාතට වැටෙනවා කියල මට තේරුණේ ඔය ඇස් එක්ක මම බැඳෙන්න පටන් ගත්ත තප්පරේමයි." -කෝජිත සවිඳ සඳබරණ
හැඩකාරි One Shot ✓ by meenunavodya
meenunavodya
  • WpView
    Reads 675
  • WpVote
    Votes 57
  • WpPart
    Parts 1
"ගමේම හැඩකාරි මම නොවෙනකොට රතු අයියන්ඩි මක්කටද මගේ ඇග මත්තේ ඉහලට පහලට යමින් ගමන් හතිලන්නේ????"
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈 by breath_21
breath_21
  • WpView
    Reads 67,153
  • WpVote
    Votes 6,573
  • WpPart
    Parts 40
අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....