School Stories

Refine by tag:
school
WpAddromance
WpAddlove
WpAddhighschool
WpAddfriendship
WpAddslowburn
WpAddschoolromance
WpAddteenromance
WpAddteen
WpAddbl
WpAdddrama
WpAddlovestory
WpAddenemiestolovers
WpAddteenfiction
WpAddfamily
WpAddstudent
WpAddcomedy
WpAddhigh
WpAddsinhala
WpAddmystery
school
WpAddromance
WpAddlove
WpAddhighschool
WpAddfriendship
WpAddslowburn
WpAddschoolromance
WpAddteenromance
WpAddteen
WpAddbl
WpAdddrama
WpAddlovestory
WpAddenemiestolovers
WpAddteenfiction
WpAddfamily
WpAddstudent
WpAddcomedy
WpAddhigh
WpAddsinhala
WpAddmystery

1.2K Stories

  • ආදී🤫😍 Sinhala BL (ongoing) by Lavender_girl123
    Lavender_girl123
    • WpView
      Reads 15,090
    • WpPart
      Parts 35
    සම්මත තැන් වලට වඩා අසම්මත තැන් හරි ලස්සනයි ළමයෝ....
  • ධවල | white romance 🤍 by ITZ_Anasnah
    ITZ_Anasnah
    • WpView
      Reads 2,295
    • WpPart
      Parts 19
    "දන්නවද වැස්ස වෙලාවට කුඩයක් අල්ලන්නේ වැස්ස නවත්තන්න නෙවෙයි හිමාද්‍ර, අපි තෙමෙන එක නතර කරගන්න..... මම ඔයාට ආදරේ කරන්නේ විහේන්ව අමතක කරවන්න නෙවෙයි........ඔයා තනියම අඬන එක නතර කරන්න මැණිකේ.......මං දන්නවා කවදා හරි දවසක ඔයා මගෙන් ඈතට යයි කියලා.....එදාට මම ඔයාව බලෙන්ම නතර කරගන්නේ නැහැ......මොකද මම ඔයාට ආදරේ කළේ මගේ කරගන්න නෙවෙයි, ඔයාට ආදරේ දැනෙන්න කරන්නයි......" "ඉතින් යන්න එයා බලාගෙන ඇති ! "
  • ද්වන්ද සටන (Ongoing) by Ayu_Ora
    Ayu_Ora
    • WpView
      Reads 6,560
    • WpPart
      Parts 42
    බිදුනු හදවතක් සුවපත් කරපු ලස්සන මායාවක්..ඒ මායාවේ ඇතුලේ තියන බයානක ප්‍රතිපල රාශියක්.. "ඩිප්‍රෙශන් තියන මනුස්සයෙක් දරාගන්නවා කියන එක ලේසී නෑ ශාක්‍ය" "ඉතින්" "ඉතින් කියන්නේ ඔයාට පුළුවන්ද ඒක කරන්න" "පුලුවන් නිසානේ බාර ගත්තේ"
  • ඔබට පමණක්🕊️💙| One Side Love by Khyro_IU6_
    Khyro_IU6_
    • WpView
      Reads 16,777
    • WpPart
      Parts 25
    ඒකපාර්ශ්වික ආදරේ ඒකපාර්ශ්වික විතරමද ඒක ද්විපාර්ශවිකව වෙන්න බැයිද.....💙✍️ "දැනුනෙත් ඔයාව.. මට ඕනෙත් ඔයාව... ඒත් මට අයිති නැත්තෙත් ඔයාව අතාරින්නද දිගටම ආදරේ කරන්නද කියලා හිතාගන්න බැරි තරමට ඇබ්බැහි වුනෙත් ඒ ඔයාට....💔🥀" -වෙතුම් ආශ්චර්ය- "අවස්තාවක් දෙනවද ආශු උබේ වෙන්න මුලු ආත්මෙන්ම උබට ආදරේ කරන්නම් එදා උබ වගේම අද මන් පරක්කුද....?" -රුද්‍රාශ් ආදිව්‍ය- ඒකපාර්ශ්වික ආදරයක කොමාවක් නොවන නැවතීමක්.. මොකද ඒක සැබෑ ආදරේ ආරම්භයක්...✍️❤️
  • තීර්ථාරණ්‍ය by NekaanSakura
    NekaanSakura
    • WpView
      Reads 2,559
    • WpPart
      Parts 25
    දෙනූට! පිස ලන්න ඕනෙත් නෑ,... සනසන්න ඕනිත් නෑ... හුස්ම හිරවෙන - වෙලාවට විතරක් පිරිමදිනු ලය මා... _ත්‍රිලෝක ආරණය දෑළව‍ංශ_ ආරුට; මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල සිත් වාරු බිදී ඔබ ලග මියුරු... _තීර්ථ දෙනුවන් සෞම්‍යවර්ණ_ පුරන්ව ගිය ආරණ්‍යකට යළි ජීව්‍ය දුන් තීර්ථයක ආවර්ජනය..... තීර්ථාරණ්‍ය
  • සතීෂාර්ය - The Lavender (Ongoing) by SassyClassy
    SassyClassy
    • WpView
      Reads 6,903
    • WpPart
      Parts 19
    "දවසක උඹටත් මන් වගේම විඳවන්න වෙනවා අන්න එදාට මාව මතක් කර කර හූල්ලපන් අයියේ..!" (නිහඬ ප්‍රේමනීයන්ට ලැවෙන්ඩර් සුවඳක නිහඬ ඇරයුම)
  • Royals ...! The rule of the fire - breathers ( Ongoing ) by 123kawya
    123kawya
    • WpView
      Reads 6,862
    • WpPart
      Parts 32
    "ඉතින් තමන්ගෙ හිත නිවන උණුසුමක් ගාව නිවෙන්න කොහෙන්ද බයක්.ඊටත් සැනසීමෙන් පිරුනු පපුවක් අස්සට ගුලි වෙනවා කියන්නෙම මන්දාකිණියක් ඇතුලෙන් දිලෙන පුන්චි තරුවක් හොයාගත්තා වගේ හැගීමක්." - රාහුල් දීර්ඝායු - "If I replace my feelings with colors, then you would truly see every one of those colors through your eyes - like a rainbow." - ධාරව් ශදිල් - " You are my 7 minutes Dharu " " 7 minutes ? " රාහුල් තමන්ගෙ උකුල උඩින් පහලට ලිස්සලා යන්න හදන ධාරව්ව එයාගෙ ඉන වටේ තිබ්බ තමන්ගෙ අත් වලින් පරිස්සමට උස්සලා උඩට ගත්තෙ නැත්නම් ඔතනින් ලිස්සුවොත් ගානටම වැටෙන්නෙ පහල තියෙන ඇලට නිසා.රාහුල් හෙමින් සැරේ ඔන්චිල්ලාව ටිකක් ඉස්සරහට තල්ලු කරේ ධාරව් ආපහු සැරයක් ඇවිත් රාහුල්ගෙ පපුවට හේත්තු වෙද්දි වගේම රාහුල්ගෙ නිකට ඇවිත් ධාරව්ගෙ උරහිසේ නවතිද්දි. " Mm " "ඒ කිව්වෙ මට තේරුනෙ නැ." "After death, human brain lives 7 minutes to replay the best memories of our life.So am I wrong to say that, you are my 7 minutes ? " . . . . Start - 2025.07.04 End - ?
  • Natalie's Diary by KeriHalfacre
    KeriHalfacre
    • WpView
      Reads 2,028,566
    • WpPart
      Parts 41
    When Jane Madarang's neighbor Natalie kills herself and leaves behind cryptic instructions, it's up to Jane and her classmates to unearth deadly secrets. ***** Natalie Driscoll is dead. She threw herself out a window and left her neighbor Jane to unravel their town's darkest secrets. Following Natalie's instructions leads Jane to three other high school students who all have something to hide. The four of them must carry out Natalie's final errand while solving the mysteries written in her diary. But the secrets they unearth may be far more dangerous than what they ever imagined. Content and/or trigger warning: This story contains scenes of suicide, violence and murder that may be triggering for some readers. [[word count: 100,000-150,000 words]]
  • Revenge souls ❤️‍🔥 (Ongoing ) by ahiyuuu
    ahiyuuu
    • WpView
      Reads 4,544
    • WpPart
      Parts 24
    පන මෙන් වටිවි අතිතේ කතා....❤️‍🩹 මේ නපුරු අභීගේයි..එයාගේ හිතුවක්කාර ආශුගේයි කතාව.....
  • Fireborn by Carolyn_Hill
    Carolyn_Hill
    • WpView
      Reads 697,758
    • WpPart
      Parts 49
    A young sorceress, sworn to protect life at all costs, must choose whether to sacrifice her humanity or let an invading dragon army destroy her homeland. ***** Sorceress Liselle Alta has decided to put her troubled past behind her, and her first year at university has offered her the perfect chance to start with a clean slate. But after a terrorist attack on Induction Day, Liselle's dreams of having a normal life soon fall apart, and she must make a choice: Should she uphold her sacred Healer oath to protect life at all costs? Or should she fight in the upcoming war to help the Fireborn protect her homeland? With the invading dragon army on the march, Liselle has to decide before it's too late. [Fiction Awards Winner] #1 in love | 5 August 2022 #1 in action-adventure | 11 August 2022
  • In The City of the Nightmare King [Formerly Wizards Are So Gay] by VSSantoni
    VSSantoni
    • WpView
      Reads 98,905
    • WpPart
      Parts 28
    WATTPAD ORIGINAL EDITION The nightmare continues when Ryan, the gay wizard, comes face to face with the most unexpected nemeses yet. He will have to figure out if love truly is the most powerful magic of all. ***** After the events of I'M A GAY WIZARD, Ryan wakes up to a startling scene--his father is driving him to begin a brand new life in a small, idyllic town called Misthaven. The dream-like memory of being trapped at the Marduk Institute relentlessly haunts Ryan's new life. In the night, Ryan comes face to face with a nightmarish force who warns him that he and his friends are, in fact, trapped in a magical dream prison created by the Institute to quell its most troublesome wizards. Ryan and his friends must immediately escape this prison for a chance at survival. Little do they know that this is only the beginning of a harrowing adventure where the limits of love and friendship will be tested and the age-old question will return--is love truly the greatest magic of all? [This is the sequel to I'm A Gay Wizard, the Wattpad Original edition.] Content and/or Trigger Warning: This book contains scenes depicting self-harm and violence, which may be triggering for some readers. [[word count: 70,000-80,000 words]]
  • SAME GAME DIFFERENT FIELD by Star_lovelight
    Star_lovelight
    • WpView
      Reads 8,697
    • WpPart
      Parts 23
    " එදා අපි හිටපු තැනයි අද අපි ඉන්න තැනයි සෑහෙන්න වෙනස් හිරූ.එදා උඹ මගෙ ප්‍රතිවාදියා ඒත් අද උඹ...මගේ ජිවීතේ ම." - විශාන් අර්වින් සිංහවංශ -
  • MY DADDY CRUSH ( ONGOING ) by MrsKimNini
    MrsKimNini
    • WpView
      Reads 233,032
    • WpPart
      Parts 53
    කවදාහරි තමන්ගේ වයස වගේ දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀 ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හොදම යාලුවාගේ තනිකඩ තාත්තා උනොත් මොකද කරන්නෙ..... 🤭❤ නිදහසේ කියවන්න පුලුවන් වෙනස්ම කතාවක් වෙයි කියලා මන් හිතනවා......
  • Hey, Noah by alexiskeller1
    alexiskeller1
    • WpView
      Reads 13,792,114
    • WpPart
      Parts 56
    After the accident, Noah Archer built a wall around himself. But Riley Dawson is curious about him, and she's determined to meet the man behind his defenses. ***** Riley Dawson has always noticed Noah. He was the most popular guy on campus, until he lost his parents in a car accident. Now he's withdrawn and silent. Mustering up the courage to give her condolences, the two end up talking, and Riley grows determined to help Noah find himself again. Every time she coaxes a smile from him, she can feel the ice around his heart melting. But Riley knows that Noah's loss is still close to him. She's opening up her heart, but can Noah do the same? He's got so much to lose, but now, so does she. [[word count: 70,000-80,000 words]]
  • මිහිසර Bl story   by SiThuzzz-D
    SiThuzzz-D
    • WpView
      Reads 531
    • WpPart
      Parts 10
    මිහිසර|Bl |Ongoing
  • 24 Hours in Paris by romimoondi
    romimoondi
    • WpView
      Reads 2,194,696
    • WpPart
      Parts 59
    Mira finds herself stuck in the city of love with Jake, the playboy athlete she can't stand. What she doesn't expect is for major sparks to fly on their 24-hour adventure. But can this newly-found love last beyond the magic of Paris? ***** 24 Hours in Paris is now published as a Paperback & E-book by W by Wattpad Books As a Wattpad reader, you can now access both the Original Edition and the W by Wattpad Books Published Edition here upon purchase (PS: a review on Amazon (and also Goodreads) would be very much appreciated, to help get this POC rom com in front of more readers! All the review page links are on my Wattpad profile page :-) ) In the new Published Edition of the book, the characters of Mira and Jake will be older and wiser co-workers in the corporate world, who miss their flight and get stuck spending an extra 24 hours in Paris. They'll start off annoyed with each other, but you know how the story goes... "Adorably sweet and a brilliant read! It made me feel like I was roaming the streets of Paris without having to leave my couch." - Grace @HQ ***** On the last day of their class's college trip to Paris, Mira and Jake get tangled up in a debacle that causes them to miss their flight home to New York. Which means they're stuck in Paris until the next available flight that's 24 hours away! Mira is witty and a lover of art history and good cheese. Jake, on the other hand, is your All-American frat boy with a killer smile. Translation: they can't stand each other. As they visit places they could never have imagined, Mira and Jake go from mortal enemies to star-crossed lovers with sizzling chemistry. But can their spark last without Paris' cheese and charm to keep it going? [[word count: 50,000-60,000 words]] Cover designed by Ray Gardener
  • නේත්‍රා 👁️  by Kimniru_55
    Kimniru_55
    • WpView
      Reads 25,916
    • WpPart
      Parts 38
    ජීවිතේ ප්‍රේමණීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.......❤️
  • Blue Silence  by _RainyyRoo05_
    _RainyyRoo05_
    • WpView
      Reads 1,510
    • WpPart
      Parts 17
    දන්නවද ශෙනූ, හරියමන් ආදරයක් නොලැබුන මනුස්සයෙක්ට තව කෙනෙකුගේ ආදරණිය වචනයක් කියන්නෙම අලුත් බලාපොරොත්තුවක්‌. ඔයා කියන්නේ මට තේරීමක් නෙවෙයි සූදු.. හැගීම් වලින් පිරුණු මගේ ලස්සනම ලස්සන බලාපොරොත්තුව 🥹💙
  • Submissive Assassin Book 2 (BxB) by bemuah
    bemuah
    • WpView
      Reads 52,634
    • WpPart
      Parts 94
    "I know I killed a close friend of yours but I'll be honest and say, I'm in with love you. Lucius will probably try to kill me, Nate and Dante would never accept me, Cesar will torture me if he catches me, and I don't think you'd ever forgive me either, but you know what?" He shrugged his shoulders as he reached for Charles' jaw, tilting his head to the side and examining his quivering blue eyes that resembled his father's way too much. His thumb slid across the tape over Charles' lips that were sealed shut underneath. "I don't care if I need to hide underground in a bunker for the rest of my life, I want to be with you and I'm not going to let any of them stop me, and that includes yourself. So how about you stop fighting those restraints and kiss me the same way you did last night, remember?" Nineteen-year-old Charles Kennedy never thought his life would be thrown in such turmoil. He tried to live a normal life with his fathers, Dante and Nate Kennedy, but it was kind of hard when his best friend, Natalia Hercules, Lucius' Hercules daughter, was always involved in some shady missions, regardless of her father's rules. However, he never thought that one of them would be killed by the leader of a powerful upcoming troop. Even worse, he never thought that leader would fall in love with him? And what happens when he falls in love back? Does he choose his family or his soulmate? How is he supposed to avenge the death of his family friend when it's the love of his life that he needs to kill?
  • 𝐑𝐀𝐍𝐆𝐃𝐀𝐀𝐑𝐈 - 𝐂𝐎𝐋𝐎𝐔𝐑𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 by author_roohi
    author_roohi
    • WpView
      Reads 64,707
    • WpPart
      Parts 31
    𝐑𝐀𝐍𝐆𝐃𝐀𝐀𝐑𝐈 : 𝐂𝐎𝐋𝐎𝐔𝐑𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 𐙚⋆°🦢.⋆ᥫ᭡ A woman in love is shown as surrender, grace, and divinity; while a man in love is shown as passion, intensity, and devotion - but both dissolve equally in ishq. 𓍯𓂃𓏧♡ Yug Singhania is an 18-year-old boy currently studying in 12th grade. He lives with his family, which includes his father, mother, and younger sister. Standing 6 feet tall with striking features, he is both the head boy of the school and its academic topper. Ira Kapoor is a 17-year-old girl currently studying in 11th grade. She lives with her father and stands 5'7" tall, her striking beauty matched only by her brilliant mind, with an impressive IQ of 151. Her hobbies include painting, and she plays the piano with ease. _________________________________________ She thought he didn't remember her, unaware of the fact that he had been waiting for her ever since the day she promised to come back and meet him-ten years ago. _________________________________________ "What's your type?" Yug asked. "If you're asking about my type in a man... it's a calm man, Yug," Ira replied, still watching the pouring rain with a soft smile on her face. _________________________________________ "You want to be loved by a calm man, and I want to be that calm man for you-your best friend, your love, and your devotee," Yug said, his eyes fixed on her. _________________________________________ "When I said I'd be your devotee, I meant it, Ira. I mean it," Yug said, while sitting on his knees, her feet resting gently on his thighs. "You are, and always will be, the only girl in my life-as my friend, my love, and my life," he added, then slowly leaned forward and pressed a tender kiss to her feet. _________________________________________ • It's a multi couple story. Start - 10 May 2024