Story cover for MY DADDY CRUSH ( ONGOING ) by MrsKimNini
MY DADDY CRUSH ( ONGOING )
  • WpView
    Reads 233,187
  • WpVote
    Votes 12,685
  • WpPart
    Parts 53
  • WpHistory
    Time 19 hours, 59 minutes
  • WpView
    Reads 233,187
  • WpVote
    Votes 12,685
  • WpPart
    Parts 53
  • WpHistory
    Time 19 hours, 59 minutes
Ongoing, First published Jun 07, 2025
3 new parts
කවදාහරි තමන්ගේ වයස වගේ  දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀



ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හොදම යාලුවාගේ තනිකඩ  තාත්තා උනොත් මොකද කරන්නෙ..... 🤭❤



නිදහසේ කියවන්න පුලුවන් වෙනස්ම කතාවක් වෙයි කියලා මන් හිතනවා......
All Rights Reserved
Table of contents
Sign up to add MY DADDY CRUSH ( ONGOING ) to your library and receive updates
or
#13school
Content Guidelines
You may also like
Iris (අයිරිස්) by Moonhaters123
26 parts Complete Mature
අපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදරේ තමන්ගේ නොවුන දාට දැනෙන වේදනාව සුළුවෙන් තකන්න බෑ. හැබැයි ඒක වෙනම රහක්.. ඒක පාර්ශ්වික ආදරේ කියන්නේ, ඒක විඳපු මිනිස්සු විතරක්ම දන්න වෙනස්ම රහක්. හැබැයි.. තමන්ට ආදරේ කරන හිතකට ආදරේ කරනවා කියන එක, තමන් වෙනුවෙන් තව හදවතක් ගැහෙනවා කියන හැඟීම, වචන වලට හරවන්න බැරි තරම් රහක්.. දුක හිතුන වෙලාවට තුරුල් කරගෙන අඬන්න, හිත අතරමන් වෙච්ච වෙලාවක ආපිට එන්න පාර හොයලා දෙන්න, තමන්ටම කියලා ආදරයක් තියනවා නම්, ඒක තමයි රහම.. A side story of my 'ලස්සනම ඍතුව' novel..
.වන්නම.  .Wannama. (Ongoing) by SiththiSamee123
12 parts Ongoing
"රිටිගල දියසේනට සෝනුව හිමිකරගන්න බැරි වුණේ එයා ඒ වෙද්දිත් ගොඨයිම්භරගේ බිරිඳ වෙලා හිටපු නිසා.. මට ඔයාව මගේ ජිවිතෙ කරගන්න බැරි ඔයා කොල්ලේක් නිසා.." - අර්ජුන් අමේශ්ක නිතින් මයුරවංශ - "රිටිගල දියසේනට සෝනුව එයාගේ කරගන්න ඕනේ නිසාම එයා ගොඨයිම්භර එක්ක සටන් කරා..ඒත් එයා මැරැම් කෑවා.. ඔයාට මාව ඔයාගේ කරගන්න ඕනේනම් ඔයාට මේ සමාජයත් එක්ක සටන් කරන්න වෙනවා..මමත් ඔයාට ඒ සටනේදී උදව් කරන්නම්..මොකද මමත් මගේ ජිවිතෙ කරගන්න කැමති කොල්ලේක් මේ ලෝකෙ..මේ දැන් මගේ ඉස්සරහ ඉන්නවා.. - අරැශ අග්රජ නිශාක්‍ය සූර්යවංශ - පටන්ගැන්ම - 2025.01.17 ❤️ අවසානය - කිසිදා අවසන් නොවන ආදර කතාවක්..❤️
You may also like
Slide 1 of 9
අභී(nonfic) Ongoing  cover
Iris (අයිරිස්) cover
නිවුන්මල් (ongoing) cover
you're mine ♥️ (Sinhala)(Completed) cover
𝐓.𝐇.𝐄 >> 𝐂.𝐀.𝐑.𝐍.𝐀.𝐓.𝐈.𝐎.𝐍 [ Ongoing ] cover
සුසුම් රස්තියාදු (Ongoing)  cover
නිල් අහසක cover
.වන්නම.  .Wannama. (Ongoing) cover
I Found My Soulmate (ongoing) cover

අභී(nonfic) Ongoing

26 parts Ongoing

මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්...., මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි😊🖤 . . . . . . මුල් අයිතිය sathyabesekara සතු බව කරුණාවෙන් මතක තබා ගන්න.🙂 🖋️Sathy~