" ක්‍රිෂ්...."
"ම්....."
" එයාලා ඩැඩා වගේමයි නේද..."
"හ්ම්.... එයාගෙ මූනමයි තුන් දෙනාටම තියෙන්නෙ..."
" අපි වැරැද්දක් නෙවෙයි නේද රේන් මේ කලෙ.... මට හෙනම අවුල් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් වෙන් කරපු එකට- අහ්ම්...."
රේනුයි ක්‍රිෂුයි දෙන්නා ඊයෙ රෑ හොස්පිටල් එකට අදුරන කෙනෙක්ගෙ මාර්ගෙන් ගිහින් ස්ටෙෆනිගෙ බෙල්ලෙ නහරයක් නොරිදෙන්න කපලා දැම්මා සිහිය නැති වෙලාවෙම...මොකද ක්‍රිෂ්ට හිත හදාගන්න් අමාරු උනා එවෙලෙ අමාරුවෙන් ඉන්න කෙනෙක්ට බයානක මරනයක් දෙන්න... තමන්ට කරපු දේවලුත් අමතක කරපු ක්‍රිෂ් බයානක මරනයක් වෙනුවෙට සැහැල්ලු මරනයක් ස්ටෙෆනිට ලබා දුන්නා.. ඩබලට බබාලා තුන් දෙනා දැකපු වෙලාවේ ඉදලා ගෙදර යන්නවත් සිහියක් නෑ.. මොකද එතන හිටියේ කෙල්ලයි කොල්ලො දෙන්නයි තුන් නිවුන්නු...රෙහාන්ගෙ මූනම අරගෙන තමයි ත්‍රිබලම ඉපදුනේ... පන්ඩිතකමට වැඩිහිටියන්ගෙනුත් අහන්නෙ නැතුව රේන් ක්‍රිෂ් ඩබල ලමයි උස්සලා...
දැන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..ඒ අස්සෙ තමයි ක්‍රිෂ් මංගල්‍යක් කියන් ආවේ අවුල් කියලා... රේන් ක්‍රිෂාගෙ තොල් දෙක ඇගිලි දෙකකින් අල්ලලා නොරිදෙන්න පොඩි කලා..
" එහෙම හිතන්න එපා බබා... මේ අපෙ අයිතියනේ.... අපි දන්නවනෙ ඩැඩා නොදන්නවා උනාට මේ බබාලා අපෙ ඩැඩාගෙ කියලා... අනික ඩැඩා කොහොමත් මේ පැටවුන්ව පිලිගන්නෙ නෑ ස්ටෙෆනිගෙ බඩෙන් ආපු නිසා...ඉතින් අපි දැනට බලාගමු මෙයාලව.. ම්ම්... හොද ලමයා වගෙ මට කෝට් එකෙන් අරන් දෙන්න කෙලි පැටියාව..."
රේන් කියන කියන දේට රොබෝ කෙනෙක් වගෙ ඔලුව වන වන හිටපු ක්‍රිෂාන් කියාගන්න බැරි අමුතු හැගීමකින් පිටිපස්සෙ ශීට් එකෙ පරිස්සමට තියලා තිබ්බ එතන හිටපු චූටිම පැටියව අතට ගත්තා.. අතට ගත්තා විතරයි ඒ කෙල්ලක්‍රිෂාන්ගෙ පපුවට තුරුල් උනේ අම්මක්ගෙ උනුහුම එතනින් ලැබිලා කියලා නිකන් දැනිලා වගේ...ඒකට රේන්ගෙ මූනෙ ආදරණීය හිනාවක් පැතිරුනා..
" බලන්න බබා... චූටික්කිටත් තේරිලා මේ බාප්පිට වගේම ඔයාගෙන් අම්මෙක්ගෙ උනුහුම දැනෙනවා කියලා... බලන්න දැන් ඉතින් කුක්කු ටිකකුත් දුන්නනම් හරි..."
YOU ARE READING
MY DADDY CRUSH ( ONGOING )
Non-Fictionකවදාහරි තමන්ගේ වයස වගේ දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀 ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හොදම යාලුවාගේ තනිකඩ තාත්තා උනොත් මොකද කරන්නෙ..... 🤭❤ නිදහසේ කියවන්න පුලුවන් වෙනස්ම කතාවක් වෙයි කියලා මන් හිතනවා......
