DADDY CRUSH 33 🥵

3K 168 17
                                        

" මොකක්ද මෙතන වෙන්නෙ..."

හරිම අgay...මරු කෙනා මරු වෙලාවේ.... රේන් ගේ කටේ සද්දෙට ශලිත විතරක් නෙවෙයි මාත් ගැස්සිලා ගියා අනේ... මාත් ඉතින් අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න හිතලා ඔහේ චූන් එකෙ ශලිතගෙ උකුලෙ ඉන්ද උන විදියට ම හිටියා... ම්හුක්... රේන්ගේ මූන සතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න වගේ...

" ලිස්සලා ගියා අප්පා.. "

" ඉතින් ලිස්සුවා කියලා ඔහොම ඉන්න ඕනෙ නෑ නේ ක්‍රිෂ්... කෝ නැගිටින්න..."

හනෙ ඇදලා ගත්තෙ නැතැයි.. වයි බන්...
මේ තාත්තායි පුතයි මෙච්චර possessive... ඇදලා කෙලින්ම මගෙ ඉනෙන් අත දාගෙන උගෙ ඇගට හිර කරගත්තා.. අනෙ ම්හුක්... තාත්තේ...ඔයාගෙ පුතාට හබීලා දෙකයි.....

" ඔච්චර ඉරිසියා වෙන්න එපා ඒයි... නිකන් ඉදගත්තා විතරයි නේ.."

" ආපහු එහෙමවත් එපා..."

" හ්ම්..."

ශලිත කටත් ඇරගෙන බලාගෙන ඉදලා රේන්ගෙ ප්‍රේම ජවනිකාව දිහා ආපහු ගැස්සිලා අනිත් පැත්ත බලාගත්තා... ඇයි මූ මගෙ එක්ස් ඉස්සරහ රොමෑන්ටික් වෙන්න හදන්නෙ... අනෙ රොමෑන්ටික් කිව්වමයි මතක් උනේ... මගෙ අයියා  බබා මොකෝ කරනවද දන්නෑ...

"චූටි බේබි....."

මන් රේන්ගෙ අත යටින් එබිලා බැලුවා.. අවුරුදු 17 ක වගෙ ගෑනු ලමයෙක් රේන්ගෙ දිහා බලාගෙන කතා කලා..

" අහ් දනූ... ඇයි කතා කලේ..."

ඕහෝ... දනූ....කව්ද දන්නෑ දනූ... හහ්..

" අම්මා කියන්න කිව්වා බේබිලා තුන් හතර දෙනාට දවල්ට කෑම හැදුවා කන්න එන්න කියලා..."

" අපි එන්නම් කියලා පද්මාට කියන්න.."

" හරි චූටි බේබී..."

ඒ කෙල්ල ගියා විතරයි මන් මගෙ  ප්‍රශ්න ඇසිල්ල පටන් ගත්තා..

" ඒ කව්ද රේන් ඒ..."

" අපෙ බංග්ලෝ එකෙ වැඩකරන පද්මාගෙ දුව ඒ... දනූ..."

" ඕ... එයා අපෙ වයසෙද.. ඈ.. ඒයි..."

" ම්..හ්.... නෑ මන් හිතන්නෙ... අවුරුදු 17 ක් ද කොහෙද... ටැමිල් කෙල්ලෙක්....."

" හුම්... අපි යන් කන්න... ගිහින් නෙලීශව එක්කන් එනවද රේන්... මන් ශලිත එක්ක ඇතුලට යන්න... නෙලීශයා අතරමන් වෙලාද දන්නෑ... කෝල් ගන්න කියලා වත්තෙ ඇවිදින්න ගිහින්..."

MY DADDY CRUSH ( ONGOING )Where stories live. Discover now