DADDY CRUSH 31 🥵

3.1K 171 20
                                        

.
.
.
.
.

මන් හිටියෙ මේ මහ පාන්දර නැගිටලා කකුල් දෙකෙන් ඇවිදින්න ලොකූ ට්‍රයි එකක් දෙන ගමන්... ඇයි අනෙ තව ටිකකින් අපි නුවරඑළියෙ යනෝ මගෙ මිනිහාවත් ගෙදර දාලා.. එයා නම් කට කපලා බුදි.. සරම ඇදන් හොදට හුලං වැදි වැදි බුදි... ඔන්න ඔහේ නිදාගත්තුදෙන් නැත්තන් මන් මේ ඇවිදින්න ට්‍රයි කලා කියලා කන පිරෙන්න අහගන්න වෙනවා.. ඊයෙ රේන්ට මල පැනලා ගියා ගියාමයි ආපහු එලියටවත් ආවෙ නෑ... පව් එක අතකට ටෙරාන් අයියා.. ඌ මුට හෙන අවුරුදු ගානක ඉදන්ලු කැමති වෙලා තියෙන්නේ.. රේන් ගල් මූසලයට ටෙරාන් අයියා කියලා එයා කැමති කතාව.. ඒ කලෙ මන් හිතන්නෙ අපි දහය වසරෙද කොහෙදලු.. මූ මට ඕක කිවෙ නෑ නේ පරාර්තකාමියා...  ඕනි මම්ගුලක්....

" බ..බා මොකාද මේ කලින් නැගිටලා.. ආ..ම්හ්..."

අනෙ ඉතින් මගෙ මනෝපාර කියන්නෙ මන් ඉදගෙන තියෙන්නෙ අයියගෙ කකුල උඩ  ඉතින් මේ මනුස්සයා නැගිට්ට එක අහන්නත් දෙයක්ද... තඩි ඈනුමකුත් යවලා අයියා ඇදේ ඉදගත්තා... මදැයි ඇවිදින්න හැදුවා.. මගෙ මනෝපාර හරස් උනානෙ අප්පා ඒකට...

" ඇවිදින්න උත්සාහ කලානෙ අනේ..."

" මගෙ කකුල උඩ ඉදන්ද ඇවිදින්න හදන්නෙ ආ..."

" ආව්වා...හ් අනෙ..."

අනෙ නාකි කෝලම් හුම්... ඉනෙන් ඇදලා අරන් ඔඩොක්කුවෙන්ම ඉන්දවගත්තා.. තව පොඩ්ඩෙන් තුවාලෙත් පෑරෙනවා උරහිසේ...මගෙ පිටට එයා එයාගෙ කම්මුල හේත්තු කරගෙන බර හුස්මක් පිටකලා..

" මොකෝ ඒයි ඔහොම... ඔයා දුකින්ද..."

" ඔයා ලග නැති උනාම දුක හිතෙයි..."

" ඉතින් ඔයාමනෙ අයියේ මාව යවන්නෙ මටත් ඔයා නැතුව ඉන්න විදිය අමතක වෙලා තියෙන්නෙ දැනටම..."

" ඔයාගෙ සේෆ්ටි එකටනෙ බබා මෙහෙම දුරකට යවන්නෙ..."

" ඒනම් දුක් නොවී ඉන්නකෝ ම්... හැමදාම අපි දෙන්නා වීඩියෝ කෝල් ගමු හාද... එතකොට අපි දෙන්නා ලගින් ඉන්නවා වගෙ දැනෙයි...."

මෙයා මාව කිටි කිටියේ බදාගෙන නලල ඉබිනවයි කම්බුල ඉබිනවයි .. එක අතකට වැඩිමල් කෙනෙක් එක්ක යාලු උන එක හොදයි... ඇයි අනේ මාව දරු පැටියෙක් වගේ බලාගන්නවනෙ...හුම්...

MY DADDY CRUSH ( ONGOING )Where stories live. Discover now