DADDY CRUSH 35 🥵

2.7K 163 15
                                        

Krish pov....

"අඩෝ ක්‍රිෂ් නැගිටපන්...."

"ම්.හ්..."

" ම්හ් ගාලා නැගිටින්නෙ නැතුව හිටියම අර ඇවිත් ඉන්න ඩොක්ටර් බෙහෙත් කරන්නෙ මටද ඈ  පගෝ... නැගිටපාන්............."

" ආව්වාහ්.....ගහන්නෙ ඇයි අනෙ... නෙලීසයො තොට නගින්නම හොද නෑ පුපට ගහන්නෙ ඇයි... හුම්ත..."

මන් රෑට හොදට කාලා නිදාගත්තා... දැන් උදේ වෙලා මන් හිතන්නෙ.. නෙලීශ ඇවිත් මගෙ පුකට හයියෙන් එකක් ගහලා නැගිටින්න කිව්වා.. ඇයි ඉතින් මගෙ බෝල පම්සටම නෙලන්නෙ තව ඕනි තරම් තැන් තියෙන්නෙ... සෙම්ද... අයියා මට කෝල් කරලා කිව්වා අර ඇමෙරිකාවෙන්ද කොහෙන්ද මගෙ උරහිස චෙක් කරන්න ඩොකෙක් එනෝ උදේම ආවම එයාට චෙක් කරන්න දෙන්නලු... හරි ඉතින් මට ඩොකා වගෙද අනෙ නින්ද...ම්හුක්...

" උබෙ පුකට ගහලා මදි බන් බලපන්... ආසාවෙ බෑ... දෙපැත්තට වැනෙනවා පාරක් ගැහුවම..."

මූ ඒම කියලා මේ පාර මිරිකුවා පොල් මිරිකනවා වගේ...

" ඊයා පලයන්න වනචරයා.... රේන්........................ මූ මට අතවර---"

" වහපිය බල්ලො කට... රේන්ට කතා කලොත් මගෙ ඇට දෙක පුකෙ වටෙ යන්න ගහයි... හරි හරි ඕක මිරිකුවා කියලා තෝ මැරෙන්නෙ නෑ නටන්නෙ නැතුව හිටපන්...ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඉක්මනට මූන හෝදන් වරෙන් එලියට අර ඩොක්ටර් කාරයා එලියෙ බලන් ඉන්නවා උබ එනකන්... දැන් වෙලාව බලහන්... උදේ 9 ත් පහු වෙලා... උබ හීනෙන් අත් ට්‍රැක්ටර් පැද්දද ඈ රෙහාන් අංකල්ව මතක් කරගෙන..."

" පැද්දා මගුලක් මන් කියන්නෙ නෑ තොට..."

ඌ ඒක කියලා කාමරෙන් එලියට ගියා... මාත් ඉතින් දැන් නැගිට්ට එකෙ ආපහු නිදාගන්න කම්මැලි හින්දා වොශ් රූම් එකට ගිහින් මූන හෝදන් ඇදුමකුත් අමාරුවෙන් දාගෙන ක්ලචර්ස් දෙකෙන් එකක් අරගෙන ඒකෙන් උදව් අරන් හිමින් ඇවිදගෙන ගියා..

" අහ් ඔය එන්නෙ පද්ද පද්ද..."

" කට වහන් ඉදපන් නෙලීශ...."

" ක්‍රිෂ්ට බනිනකොට උබ පනින්නෙ මොකො ඈ..."

" ඒකෙන් උබට වැඩක් නෑනේ... ගිහින් දනූට කියපන් මේ ඩොක්ටර් ට බොන්න මොනාහරි හදන්න කියලා...."

MY DADDY CRUSH ( ONGOING )Where stories live. Discover now