" CUTIEE... YOU..."
අනේ රේනෝ උබෙර් මැණිකට ඇයි මේම දේවල්ම වෙන්නෙ... විශාල් සර්ගෙ එහා පැත්තේ හිටියේ රෙහාන් අංකල්... මන් ඉවරයි කියන්නෙ ඉවරෙටම ඉවරයි... අපරාදේ රේන්ට අහු උනානම් ඒකත් එකක්... අංකල්ට අහු උනා කියන්නෙ ඇස් වලින් ගින්දර එවයි පිච්චෙන්නම...
" අන් එන්න මිහී... මන් ඔයා එනකන් හිටියේ.. රෙහාන් අයියා මිහීව දන්නවද... "
එතකොට තමා රෙහාන් අංකල් මාව ඇස් වලින් කන එක නතර කරලා විශාල් සර් දිහා බැලුවෙ...
" Why not wishal... he is my son's bestfriend "
" අහ් මට අමතක උනානේ... රේන්ගෙ ඩැඩා ඔයා කියලා.. ඒකට කමක් නෑ එන්නකො මිහී.... "
" but i have question... ඔයා ඇයි cuti--- i mean ක්‍රිෂාන් ට මෙතනට එන්න කිව්වෙ.. ඔයාට කාටද මන්දා ඔයාගෙ feelings ගැන කියන්න තියෙනවා කිව්වනෙ "
අම්මට එහෙනම් මන් හිතපු දේ හරි සර් එන්න කියලා තියෙන්නෙ ඒකට තමා.. දැන් තමා මට බඩු සෙට් වෙන්නෙ.. පුතාට අහු උනත් ඉවරයි තාත්තන්ඩිට අහු උනත් ඉවරයි... why god why... අහු උනත් නෙවෙයි අහු වෙලා ඉවරයි මෙයා කියයිද රේන්ට...
"ඔව් අයියා... ඒ මිහීට තමා.... මිහී මොනාද බොන්නෙ.. මන් ඔයා එනකන් මොකුත් ඕඩර් කලෙත් නෑ...."
හරිනේ අමාරුව... අනෙ අනේ අංකලයො ටෝ මට ඕම ඔරවන්න එපා මන් කිසීම දෙයක් දන්නෙ නෑ මන් අහිංසකයි රටක් වටී..
" මොකුත් එපා සර් දැන් ටිකකට කලින් කෑ--වේ..."
ඉහික් ගොතත් ගැහෙනවා..ඔක්කොටම හේතුව මේ මගෙ දිහා රවාගෙන බලන් ඉන්න බස්සා අංකල්...
" අහ් ඒකට කමක් නෑ ඒනම්.. මන් ඔයාට පොඩි ගිෆ්ට් එකක් ගෙනාවා... මේක මන් ඔයාටම කියලා england වලින් order කලේ.... "
" අනෙ සර් ඇයි මේ මට ගිෆ්ට්.... "
අනේ රෙහාන් අංකල් නිකන් බලන් ඉන්නෙ මන් මේ ගිෆ්ට් එක ගත්තොත් නිකන් ඇට දෙක කුඩු කරනවා වගෙ බැල්මක් දාන්...
" මිහී මට ඔයාට මේක දීලම කියන්න දෙයක් තියෙනවා.... මන් දන්නවා මේක හදිසියි කියලා ඒ-- "
" excuse me මන් එලියට යන්නම්... ඔයාලා continue කරන් යන්න.... see you krishan..."
මල හත්ති හුත්තයි මූ රේන්ගෙ නම්බර් එක නේද ඩයල් කරන් ගියේ... අනේ.... රේන් ඔයාගෙ මැණිකට සමාව දෙන්න අනෙව්....
YOU ARE READING
MY DADDY CRUSH ( ONGOING )
Non-Fictionකවදාහරි තමන්ගේ වයස වගේ දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀 ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හොදම යාලුවාගේ තනිකඩ තාත්තා උනොත් මොකද කරන්නෙ..... 🤭❤ නිදහසේ කියවන්න පුලුවන් වෙනස්ම කතාවක් වෙයි කියලා මන් හිතනවා......
