dew_anu's Reading List
140 stories
CAFE 20 | COMPLETED by SD_Sith
SD_Sith
  • WpView
    Reads 3,934,890
  • WpVote
    Votes 220,648
  • WpPart
    Parts 73
Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06 2024 End - 12.04.2025 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,883,949
  • WpVote
    Votes 744,307
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,290,470
  • WpVote
    Votes 515,318
  • WpPart
    Parts 126
If you know ~, You know.
 විභූ [𝗕𝗟]  𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃  by Jeon_Shashi9799
Jeon_Shashi9799
  • WpView
    Reads 1,203,220
  • WpVote
    Votes 62,166
  • WpPart
    Parts 81
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ කියනවා.. ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්... " මොට්ට විවාන් මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට " - අහස් විභුෂ වික්‍රමසිංහ - Non-fiction BL Story Story By Only Me Cover By @Jeon shi / @Ama_Nethu_Bozhan ѕтαят ∂αтє :- 2024 / 08 / 18 єη∂ ∂αтє :- 2025 / 04 / 20 COMPLETED ✅
_ආදර_සමීකරණ_ by NethmaDissanayake
NethmaDissanayake
  • WpView
    Reads 291,984
  • WpVote
    Votes 26,743
  • WpPart
    Parts 139
මා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!
රදළ | The Kandyan Aristocrats [ONHOLD] by Himzyde
Himzyde
  • WpView
    Reads 8,630,265
  • WpVote
    Votes 334,076
  • WpPart
    Parts 87
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
නේත්‍රා 👁️  by Kimniru_55
Kimniru_55
  • WpView
    Reads 27,113
  • WpVote
    Votes 3,042
  • WpPart
    Parts 38
ජීවිතේ ප්‍රේමණීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.......❤️
 (අ)ස්ථාවර 𝗧𝗞  by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 242,660
  • WpVote
    Votes 20,336
  • WpPart
    Parts 17
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
වස්සාන හාදු || The Rainy Kisses by _dolie_
_dolie_
  • WpView
    Reads 675,276
  • WpVote
    Votes 62,291
  • WpPart
    Parts 93
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....