Salomi_Ruweka
~Frozen blossom
වෝඕ මම කියවපු හොදම කතාවක්, ටික දවසක් වෙනවා කියවලා ඉවර කරලා දුකයි Ongoing set උනේ නැති එකට එත් හම්බො ලොකු ලොකු බාල්දි නැති උනාට බ්ලාස්ට් එකක්ම දුන්නේ මතක් උනත් ඇගත් හිරි වැටෙනවා ☺ අපිත් කතාවේ ජිවත් උනා වගේ අපිට දුක, සතුට, බය හැමදේම දැනුනා ඒයි ඔයා සාර්ථකයි!!! ♥️
නිකන් මට මේ කතාව කොල පාට හැඟිමක් වගේ, විශේෂයෙන්ම අයේශ් අයියාගේ චරිතේ එයා දරාගත්ත විදිය පොඩි කාලේ ඉදන් තමන්ගේ පවුලෙන් කියලා වැඩක් නෑ අපි නම් මැරෙයි. එත් එයාට හැමදේටම වඩා ලැබුනු එක ම සැනීසම වගීශ් ම්ම්ම් මම ඒ කොල්ලට පට්ට ආදරේයි!!! ඇයි මේ දෙන්නගේ යාලුවෝ පට්ට යාලුකමක් බන් ලෝභයි.. කවුද හිතුවේ අපේ ඇමති පුතා තමයි කතාවේම වීරයා වෙයි කියලා,
හෑල්ල දිග වැඩි නේත හී හී සොරි
ඉතින් මට මේ කතාව අමතක වෙන්නේ ම නැති වෙයි!! ආදරේයි
මෙච්චර ලස්සන කතාවක් ලිව්වට තෑන්ක් යු ♥️
මේ කතාවේ හැම තැනක්ම මාර විදියට දැනුනා..
Bluebell_Z
@Salomi_Ruweka අනේ, මෙච්චර ලස්සන review එකක් කතාවට දුන්නට තැන්ක්‍යු ඩාලින්. ඇත්තටම මේ වචන, ඒවා ගොඩක් වටිනවා මට. මොකද කතාවක් ලියලා මට හම්බවෙන්නෙ ඔච්චරයි නෙහ්. ❤️ අහ් ongoing set වෙන්න ඕනෙ නම් එන්න sparkling wine එක පැත්තෙ. අපිට පුලුවන් කමෙන්ට් සෙක්ශන් එකේ චැට් කරන්න, හරිද?
•
Reply