Bangtan_Army_Girl3

@Callfromhell06 ඇත්ත.මෙතන අයව වෙනස් කරන්න බෑ ඉතිං .හැටිමනෙ..තරම දැනගෙන ඉන්න තමයි වෙන්නෙ අපිට...මෙතන හැබැයි දැන් හාලා තියෙන්නෙ සුපිරියට ම 

Bangtan_Army_Girl3

හලෝව්

Callfromhell06

@Bangtan_Army_Girl3 bluerose අක්කත්  දැන් නෑනෙ ඒක හින්දා වැඩිය ආවෙ නෑ ඒ පැත්තේ
Reply

Bangtan_Army_Girl3

@Callfromhell06 ඔව් නේ..කව්රුත් නෑ එතන ..සෝයෝන් ටෙරි දෙන්න විතරයි ලාවට වගෙ හිටියේ ...පස්සෙ මන් ආයෙ අයින් කලා...
Reply

Callfromhell06

@Bangtan_Army_Girl3 ඔව් අනේ. තමන්ගේ පාඩුවේවත් ඉන්න දෙන්නෑනෙ
Reply