එළියෙ ලෝකෙට පෙන්නන එක එක චරිත අපි අතරෙ තිබ්බත් ඔයා ඇතුලේ ඉන්න ඇත්තම ඔයත් දවසෙන් එක මිලි තත්පරයක් ඇති ඔයා තනිවෙන හැම වෙලාවකම අර රූපවලින් ඔයා ඉස්සරහටම එනවා. ඒ වෙලාවට දෙන්නම එළියෙ ලෝකෙ ඔයාව හොදටම දන්න ඒත් කිසිම කෙනෙක්ට නොකියන ලොකු ලොකු මාතෘකා හරි හරියට කතාකරනවා. එයා කොයිවගේද ? ලස්සනද? කැතද? කළුද? සුදුද? කියලා බලන්න අපිට මූණ බලන කණ්නාඩියක් ඕනෙ නෑ. දැනටමත් ඔයා එයාව දන්නවා. මොකද ඒ තමයි ඇත්තම ඔයා. මේ ලෝකෙ ඉන්න අයගෙන් ඔයාව හොඳටම දන්න එකම කෙනත් එයා. සහ මේ ලෝකෙ ඔයාට ඉන්න ඔයාගෙ ලොකුම රසිකයත් එයා. ඉතින් එයා ගාව ඔයාගේ paparazzi කොච්චරනම් ඇතිද? 

I warmly welcome you all! 😊❤️
  • JoinedDecember 7, 2024



Last Message
Cloibene Cloibene 21 hours ago
Hi කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ☺️ ඔන්න ඉතින් මේ තියන්නෙ මීට කලිනුත් කතා ලියපු ඕතර් කෙනෙක්ගෙ අලුතෙන් හදපු account එකක්. එයා ආයෙම කතාවක් ලියනවා. කතාව ලස්සනට ගලාගෙන යන soft vibe එකේ කත...
View all Conversations

Stories by Cloibene
මතක පිටු  ( Ongoing)  by Cloibene
මතක පිටු ( Ongoing)
Non fiction BL මතක කියවන්න හැමෝම දන්නෙ නෑ. හැබැයි කියවපු හැමෝමත් කතාව ගැන දන්නෙ නෑ.
Ⅲ ත්ව  (21+) by Cloibene
Ⅲ ත්ව (21+)
Fantasy BL මට තියෙන්නේ කිසිම චාරයක් නැති ඇස් දෙකක්.
විවර්ණ ✓ by Cloibene
විවර්ණ ✓
Fantasy BL අපේ කතාවට තිබ්බේ හිතාගන්නවත් බැරි පුදුම ලස්සන අවසානයක්.
2 Reading Lists