Jimmy_Ink
hy readers....
ඔන්න එහෙනම් මගේ "දේදුණු" කතාව ඉයෙන් සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරා. ඊයේ කතාව පබ්ලිශ් කරපු වෙලාවේ ඉඳන් මේ වෙනකම් පැය 25ක් වගේ කෙටි කාලයක් ඇතුළත 1.11k රීඩර්ස්ලා මේ කතාව වටා එකතු වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.එත් එක ඇත්ත වෙලා....ගොඩාක් සතුටුයි...තව දෙයක් කතාව අඩුපාඩු ගොඩාරියක් ඇති එකට සමාවෙන්න...
exam වලට ලැස්ති වෙන අතරතුර තමා කතාවත් ලිව්වේ....සමහරුන්ට හිතෙයි මෙක පොඩි ගානක් නේ කියලා නැ එක මට ලොකු ගනක් මහන්සියෙක් රැ තිස්සෙත් එක්ක ලිව්ව නිසා....ගොඩාරියක් ස්තුතියි....ආදරෙයි❤️
jimmy_ink
_yizhan_forever_
@Jimmy_Ink මාත් ඔයාගෙ the ceo කතාවත් කියවන් ය්න ගමන් ඉන්නේ ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි මන් නම් අසාවෙන් කියවනවා....දේදුණුත් ගොඩක් ලස්ඩනයි ඉයේ පප්ලිශ් කරපු ගමන් කියෙව්වේ....congratulations
•
Reply