MoonMuSe7
Link to CommentCode of ConductWattpad Safety Portal
ළමයි ස්ටෝරි වලට වෝර්ට්, කමෙන්ට් ලැබෙන්නෙම නෑ.. ලියන එක නවත්තන්න ද මම..?
yashaniyashara
කතාවට කොමෙන්ටුවක් කෙටුවේ නැති උනාට කියෙව්වා... පට්ටම ආතල් ලස්සන කතාවක් අප්පාවේහ්හ්හ්හ්හ්....
ඉක්කන්ට එනෝට
ලස්සන නිසාම ඩබල් එකේ කියෝලා දැම්මා මුහ්ක් කොමෙන්ටුවක් කොටන්නම් නිදාසෙ අනිවාරෙන්ම හාද....
yashaniyashara
මැණිකේහ්හ්හ්හ්හ්
SuchiSuchi2005
අක්කියෝ අදයි කතා ටික දැකලා ඇඩ් කරගත්තෙ...අනේ අප්ඩේට් ඉක්මනින් ගේනවා නේද ...ඩේලි බැයිද..
yashaniyashara
හලූ..අක්කියෝහ්හ්
MoonMuSe7
ළමයි ස්ටෝරි වලට වෝර්ට්, කමෙන්ට් ලැබෙන්නෙම නෑ.. ලියන එක නවත්තන්න ද මම..?