NETHU_NK

ලමායි...
          	ඔයාලට update එකක් ඕනෙද රත්තරනේ....❤️❤️

Danielle_Cerise

@NETHU_NK  (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

NETHU_NK

@Danielle_Cerise දෙන්නම් දෙන්නම් රත්තරනේ...❤️
Reply

Red-Lily-

mama chuti idak gannada
          
          
          I think you'd like this story: "මංතීරු ( Yizhan | Ongoing )" by Red-Lily- on Wattpad https://yamur.dijitalkalp.com/story/409253292?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Red-Lily-
          
          
          kemathinam kiyawanna ekathu wenna

Red-Lily-

@NETHU_NK Followe back karata thankuu
Reply

NETHU_NK

@Red-Lily- ha ha aneew❤️❤️
Reply

NETHU_NK

ලමායි...
          ඔයාලට update එකක් ඕනෙද රත්තරනේ....❤️❤️

Danielle_Cerise

@NETHU_NK  (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

NETHU_NK

@Danielle_Cerise දෙන්නම් දෙන්නම් රත්තරනේ...❤️
Reply

whitecat104

මගේ කතාව කියවලා වෝට් කරනවාට තැන්ක්ස් ඒයි ...ඔයාගේ කතාවත් මන් ඉක්මනට කියවන්නන් එක ලස්සනයි..

NETHU_NK

@whitecat104 oyage story vibe ekath maru eii...amuthum ekk thiyenva eke
Reply

whitecat104

@NETHU_NK aneh ehemada eyi..oya ehema kiyapu ekm loku deyak appah..
Reply

chutikolu

අනේ සොරි පැංචි. මේ වට්ටිය පිස්සු කෙලිනව අනේ. අන්ෆලෝ කරනව කට්ටියව. ආයෙ ෆලෝ කලා හොඳේ

NETHU_NK

@chutikolu අයියෝ ඒකට කමක් නෑ අයියේ.වට්ටියට නම් ට්‍රැක තමයි.මටත් ඔය වැඩේ උනා.ඒක හිතන්න එපා අනේ ❤️
Reply

NETHU_NK

ලමයි......
          Back script 1k ගහලා රත්තරනේ....
          Thankuu අනේ හැමෝටම.ඔහොම්මම නග්ගන් යමු.හෙට chapter එකක් දෙන්නම්.ආදලෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤

NETHU_NK

@RIO_SIS thanks anew❤️❤️
Reply

RIO_SIS

@NETHU_NK congratulations akee♥️♥️
Reply

NETHU_NK

@Danielle_Cerise thanks dear ❤️❤️
Reply

NETHU_NK

ඔය හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.❤️❤️
          කොහොමද මගේ මිතුරු කැලට.අවුරුදු සැපද??

NETHU_NK

@Sachi_em_spb එසේම වේවා අක්කියෝ❤️❤️
Reply

Sachi_em_spb

@NETHU_NK suba aluth awuruddak wewa!
Reply

NETHU_NK

@chutikolu එසේම වේවා අයියේ❤️
Reply

Danielle_Cerise

Script 8 update කරන්නෙ කවද්දෝ 

NETHU_NK

@Danielle_Cerise මම දෙන්නම්කො සුද්දා.පොඩ්ඩක් කල් යයි ආයෙත් recover වෙන්න.මම මේ මාසෙ දෙන්න full try එකක් දෙනවා ❤️
Reply

NETHU_NK

Wattpad එකේ නොහිටියට,මට මේ වැඩේට ලොකු උදව්වක් දෙන DM Team එකේ මගේම උන්ට බොක්කෙන්ම Thanks අප්පා.....

NETHU_NK

මම හිතනවා මට මේ වෙද්දි පොඩි හරි මිතුරු කැලක් ඉන්නවා කියලා.
          මගේ මිතුරු සමාජෙට (V9 මිතුරු සමාජෙ) එකතු වෙන්න කැමති අය replay කරන්නෝ.....

NETHU_NK

@RIO_SIS එන්න අනේ එන්න❤️
Reply

NETHU_NK

Script~2 update කරා අනේ...mission එක ගැන ගොඩක් දේවල් ඊලග script එකෙන් කියන්නම්.ඊලග script එකේදි තව දෙයක් ඕගොල්ලන්ට දැන ගන්න පුලුවන් වෙයි.

NETHU_NK

@Danielle_Cerise හරි සුද්දා 
Reply

Danielle_Cerise

@NETHU_NK  ඊළග කොටස update කරනකන් බලන් ඉන්නවා 
Reply