වෙලාවකට මටම පුදුමයි මන් මගේ හිතේ තිබ්බ ප්ලෝට් එක අකුරු කලේ කොහොමද කියන එක..පලවෙනි වතාවට ලියපු කතාව මේ තරම් දුරක් එයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැති තරම්..
කතාව කම්ප්ලීට් කරලා මාස හතරක් යන්නත් කලින් මෙච්චර දුරක් ආව එකට මට මාරම සතුටුයි වගේම ඒ දේට උදව් කරපු හැමෝටම තැන්ක් යූ සෝ මච්❤✨
යුනාල්ටයි එයාගෙ විනූටයි දුන්නු ආදරේට 100k විව්ස් වෙලා තියෙනවා..ඉතින්,
Happy 100k viwes..!✨❤