PrettyVenom

මන් ආපහු පුරුදු විදිහට ම මැයි මාසේ ඉදන් අප්ඩේට් දෙනවා හොදෙව්... ❤️
          	
          	Ashya
          	@PrettyVenom

PrettyVenom

මට කතාව ලියන්න තරම් mentality එකක් මේ දවස් වල නෑ. ඕනවට එපාවට ලියලා කතාව අවුල් කරන්න ඕන නෑ මට. ඒ නිසා මට‍ ටික දවසක් දෙන්න. Sorry පැටව්නේ...

_Wishii_18_

@PrettyVenom mn me ahanna awe.
            Ehenam kamak na eii.
            Oya rest ekak aran enna aye❤️❤️
Reply

Yashwindi

Complete වෙන්න ගොඩක් කල් ය‍යිද 

Yashwindi

@PrettyVenom  කම්ප්ලිට් වෙනකම් බලන් ඉදපු අහිංසක මම 
            (අනේඒඒඒඒඒඒඑ ඔන්ගොයින් කියවලා ඉවසීම චෙක් කරගන්නම් එක්කො )
Reply

PrettyVenom

@Yashwindi ඔව් පැටියෝ තව හුගක් කල් යයි... තාම සෙට් උනේවත් නෑනේ කොම්ලෝ දෙන්නා... අනික plot එකත් ටිකක් ලොකුයි...
Reply

_Wishii_18_

ඔයා ආයේ එන දවසක් කියන්නකො

PrettyVenom

@_Wishii_18_ සදුදා එන්න පුළුවන් වෙයි සමහරවිට...
Reply

SHE_HAAAA

අක්කේ Valentine special  එකක් නෑද?????
          
          

SHE_HAAAA

@PrettyVenom අනෙහ්හ්  හදවතේ ඉන්නේ ඔයා හාද??? ❤️
Reply

PrettyVenom

@SHE_HAAAA ඔන්න ආවා. පහු උන එකට සමාවෙන්න හොදේ. මේක ඊයේ තමයි දෙන්න හිටියේ.❤️
Reply

SHE_HAAAA

@PrettyVenom හා හා ඉක්මනට වැඩ ඉවර කරන් එන්ඩෝඕ ❤️
Reply