අභිශේකාගේ ගැස්රයිටීස්.....
මේ කතාව කලු,සුදු, උස ,මිටි ,ලස්සන ,අවලස්සන සිහින්, තරබාරු යන වෙනස්කම් වලින් එහාට ගිය කතාවක්,
රෝමාන්තිකයෙක් ඔහු..
නැහැ සල්ලාලයෙක් ඔහු..
රැඩිකල් අදහස් තියන පිරිමියෙක් ඔහු..
රාගයෙන් මත්වූවෙක් ඔහු..
ආදරනීය රැකබලාගන්නෙක් ඔහු..
බොරුකේන්තියෙන් වියරු වැටුනු අයෙක් ඔහු..
සිපගැනීම පවා විඳින අයෙක් ඔහු..
මධුවිතෙහි පෙම්වතා ඔහු..
ඔහුගේ ආදරයේ පුන්චිම දේවල් පවා විඳීම ප්‍රේමයයි..
ඔහුගේ අඳුරු පැතිකඩෙහි කුඩා අන්ශුමාත්‍ර පවා විග්‍රහකිරීමට හැකිවීමද ප්‍රේමයයි..
මම හිතන්නේ පුරුෂයෙකුට ඇබ්බැහි වීම හෝ කලකිරීම අභිශේකාගේ ගැස්රයිටීස් වලට සමාන හැම ගැහැණියෙක්ම විඳින, විඳවන් හැඟීමක් ....🥀
~Roo~
- JoinedAugust 22, 2024
Sign up to join the largest storytelling community
or
https://youtu.be/LSCx8JJEuVQ?si=fe6345aqCY-xfpFVලමයි මගේ හොඳම යාලුවෙක්ගේ වැඩක්.. මාරම ලස්සනයි.. අහලා බලලා පුලුවන්නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ලමයි.....View all Conversations
Story by Roo
- 1 Published Story
ABhi (අභී)
410
50
10
ඔයා දන්නවද සිකුරු තරුව?
අහසින් නොවැටී
හැමදාමත් පායන
අහසත් එක්කම ඉන්න සිකුරු තරුව...
ඒ තමයි මම,
මගේ ආදරේ... ✨...
+2 more