කළු පාට මහ එපා කරපු කාලකන්නි පාටක් වෙන්න ඇති...
ලේ පාට පිළිකුල් සහගත අප්පිරිය පාටක් වෙන්න ඇති...
ඒත් ලේ පාට අඳුරු හදවතක වාසනාවන්ත හෝ අවාසනාවන්ත උරුමක්කාරියක්මි මම...

හිතේ හිරවුණු අඳුරු සිතුවිලි ආයාසයකින් වචන වලට හැරෙව්වට කියාගන්න බැරි මකුළු දැලක් වගේ හේතු ගොන්නක ලෙහා ගන්න බැරිව පැටලුන තනි කමට වශී වුණ ජීවීතේක තනිවුණු ලේසියෙන් තේරුම් ගන්න අමාරු ආත්මයක් මම...

හදවතේ වදදෙන වේදනාව හඬා වැළපෙන්න අකමැත්ත නිසා ආත්මය ඇතුලෙම හිර කරගෙන ලෝකයට හිනා මූණක් පෙන්වපු තවත් එක් බිඳුණු ආත්මයක් මම...

අහම්බෙන් හමුවුණු ආදරණීය ආත්ම වලට අමාරුවෙන් වුනත් ගැට ගහගත්ත වචන ආසාවෙන් කියවන්න දීල හිනා වෙන්න හේතු හදාගෙන සතුටු වෙන කෙනෙක් මම...

කැමති අය එකතු වෙයි අකමැති අය කැපිල යයි...
ඒත් මං දන්න තරමින් නම් මම දැකපු ආදරණීය ම මිනිස්සු හිටියෙ ෆැන්ටසිය ඇතුළෙ...

ලක්ශ ගාණක ඕතර්ස් ල ගොන්නක් මැද මුල්ලකට වුන මමත් අංගසම්පූර්ණ නොවුනත් සතුටු වෙන්න කතා ලියන තවත් එක ඕතරී කෙනෙක්...
මම Aᴜᴛʜᴏʀ Sʜᴀᴅᴏᴡ❀...
  • තනිකරම ෆැන්ටසියක ජීවත් වෙන මට මොන location ද යාළු...
  • JoinedSeptember 4, 2025


Last Message
ShadowMuse_BTS ShadowMuse_BTS Mar 19, 2026 07:50AM
8th chapter එක publish කලා රීඩර්ස්... කියවලා රියැක්ට් කරන්න...https://yamur.dijitalkalp.com/story/407379819
View all Conversations

Stories by SʜᴀᴅᴏᴡMᴜsᴇ✿
තහනම් රිද්මය | Sinhala BL  by ShadowMuse_BTS
තහනම් රිද්මය | Sinhala BL
"අසම්මත ස්වර පෙලක රිද්මයට පැටලිලා ප්‍රේමය අරුත් දෙන සත්සරක දැවටිලා..." අසම්මතය වෙනුවෙන් ගැහෙන තවත්...
ranking #73 in boyxboy See all rankings
His Mad Obsession | Sinhala BL (🔞) by ShadowMuse_BTS
His Mad Obsession | Sinhala BL (🔞)
අයාලෙ යන දඩබ්බර දෑසකට වශී වුණ අලු පාට හීනි ඇස් දෙකක්... යුනිවර්සිටි එකේ අහිංසකම කොල්ලට හොරෙන් ලව් කරන ඉවසීම ක...
ranking #70 in boyxboy See all rankings
Mine | Taekook FF 🔞 by ShadowMuse_BTS
Mine | Taekook FF 🔞
මම හිතුවේ ඔයා මට ආදරේ කරනව කියල ටේ...මම ඔයාට මදිද... මෙච්චර රිද්දන්න මං කරපු වැරැද්ද මොකක්ද...ඔයාට ආදරේ කරපු...
ranking #503 in mafia See all rankings