_AshCryptic_
Link to CommentCode of ConductWattpad Safety Portal
Good morning මගෙ පැටව්නේ❤️
හැමදේකටම කලින් මං සමාව ඉල්ලලා ඉන්නම්, මං ආයෙම එනකම් කතාව වෙනුවෙන් බලන් ඉන්න වුනු එකට මට සමාවෙන්න කියලා තමයි ඉස්සෙලම කියන්න ඕනි.
ඒ එක්කම පරක්කු වුනත් කමක් නෑ කියලා new year එකටත් මං විශ් කරන්නම්කෝ.
Happy New Year❤️
හැමෝටම සාමය, සතුට, ආදරය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි❤️
මං ආයෙම කියනවා මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න මට,
මං හරියටම මාසෙකට ළං වෙන්න කාලයක් ඔයාලගෙන් ඈත් වෙලා හිටියා. හිතට ආපු ප්‍රශ්න ටිකක් නිසාම චුට්ටක් හිත රිලැක්ස් වෙනකම් මං චුට්ටම චුට්ටක් නිහඩ වුනා
හැබැයි ඔන්න මං ආයෙම ආවා. අද රෑ නැත්නම් හෙට උදේ වෙද්දි " හිතකැදවුම " ආයෙම ඔයාලා අතරට අරන් එන්න මං ප්‍රොමිස් වෙනවා❤️
ඉතින් මට සමාවෙලා තව චූටිම චූටි පැය ගානක් ඉවසන් ඉන්න, මං ඉක්මනින් එනෝ❤️
_Ash_
yasividuuu
Kawadd akke aye enne☺♥️

_PurLe_
එක්සෑම් ඉවර නැද්ද ඔයාගේ… free වෙලේට එන්න හරිද❤️
yasividuuu
Oya hodind akke
yasividuuu
Suba aluth auruddak wewa akkiyooo♥️♥️
Oya hodin ned akkiyo☺
yasividuuu
Akkeeeeee
_PurLe_
ඔයාගේ story එකට video එකක් හැදුවට කමක් නැද්ද ඒයී
_AshCryptic_
@_PurLe_ මං මේ දැන් දැක්කා පැටියෝ. මං හිතන්නෙ ඒ තමයි "හිතකැදවුම" ට ඒ විදියට පෝස්ට් එකකින් වීඩියෝ එකකින් ලැබුණු පළවෙනිම ආදරේ. ඒ ආදරේට මං හරිම ආදරෙයි❤️ ගිහින් බලන්නකෝ මං comment එකක් දැම්මා.
•
Reply
_PurLe_
@_AshCryptic_ https://www.facebook.com/share/r/18YnfVVKez/?mibextid=wwXIfr බලන්න ඒයී… මං ගානේ පුංචි තෑග්ගක්… මං ඒක safe zone admin අක්කාට දුන්නා එයා පෝස්ට් කරලා❤️
•
Reply
yasividuuu
Ada enoda oyaa♥️♥️
_AshCryptic_
@yasividuuu මට පුංචි දවසක් දෙන්න හොදද. හදිස්සියෙම exam එකක් වැටුනා පැටියෝ. ඒක ඉවර කරපු ගමන් මං එනෝ.
•
Reply
yasividuuu
Akke eeee ko oyaa♥️♥️♥️