_RaFAYeL

High Fantasy රසිකයන්ට ❤️❤
          	I just published "ඔහු ඔබ එනතුරු බලාසිටියි!" of my story "Shadows Of Azure ". https://yamur.dijitalkalp.com/1625809021?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_RaFAYeL

Lunara_venus

මන් ඔයාව වැවට බිලි දීල, වැවේ තියෙන නිධානෙ අරන් ගොඩට එන්නම් හාද ? ඊට පස්සෙ මන් ආපහු බෝට්ටුවක් අරන් ඇවිත් ඔයාව බේරෙගන්නම්

Lunara_venus

හනේ හනේ අදනෙ මන් දැක්කෙ ඔයා මගෙ නමින් අලුත් ස්ටෝරියකුත් ලියන්නනෙ යන්නේ.. බලන්නකො ඒ ආතරේ ඉතින්.. සමහරුන්ට නම් කිසීම අගයක් නෑති උනාට, ඔයාට නම් මාව අගෙයි නේත අනේ.. ඇස්වහක් වදින්න එපා මේ ආතරේට මන් නම් කියන්නෙ ❤️ 

_RaFAYeL

RRR 10K වෙලා මිත්‍රවරුනි.... ස්තූතියි ඔයාලට  ❤️❤️

_RaFAYeL

@Hanziii07 oyala nisa thami ❤️❤️❤️
Reply

_RaFAYeL

@serene_skyee Thanks noor ❤️❤️❤️
Reply

Hanziii07

@_RaFAYeL gmmc thmyi halo❤️
Reply

Andrriiiiiyaaa

කියන්න ඕනෙ දේවල් නොකියා ස්ටිකර් දාන මට මේ වට්ටිය නම් කරන්නෙ හරි ම අසාධාරණයක්... හ්ම්ප්
          
          
          
          
          මීට: එනතුරු මග බලමින් වේලාව ගණනය කරමින් සිටින ඔබගේ රසිකාවියක්...

_RaFAYeL

@Andrriiiiiyaaa ලියන්න දේවල් අහස උසට තිබුනත් ලියාගන්න බැරුව block වෙලා ඉන්න ඕතර් ........
            
            
            
            ඉක්මනට එන්නම් හරිතෛ. ආදරෙයි ❤️ 
Reply

Hanziii07

එන්නේ නැද්දෝ ...

Hanziii07

හරේ හරේ...ඔයයි පරිස්සමින් එන්නකෝ...බලන් ඉන්නවෝ
Reply

_RaFAYeL

@Hanziii07 එනවා එනවා තවම වංගුවෙ ඉන්නෙ....
            
            
            වැදගත්ම සිදුවීම් 2ක් ඉතුරුයි.... ලියන ගමන් ඉන්නෙ... 
Reply