මම නිහඬ හැඟීම් සහ ශබ්ද සිතුවිලි වලින් ගෙතුණු කතාවක්...
මගේ හදවතට කියන්න බැරි දේවල් මම ලියනවා...
ආදරය, වෙන්වීම්, මතකයන්, සහ නිහඬව ඉතිරිවෙන හැඟීම්...
වචන කියන්නේ මගේ පලායාම, නිසදැස කියන්නේ මගේ නිවහන....
කවදාහරි මම යථාර්ථයේ ජීවත් වේවි !!
ඒත් බොහෝ වෙලාවට මම ජීවත් වෙන්නේ මායා ලෝකෙයි...
ඔයා මගේ වචන කියවනවා නම්,
ඔයා කියවන්නේ බොහෝ තැන්වල කතාවක් විතරක් නෙමෙයි,
ඔයා කියවන්නේ මගේ කුඩා කොටසක්...
- ජූන් 🤍
- JoinedSeptember 13, 2022
Sign up to join the largest storytelling community
or
Stories by jun
- 10 Published Stories
බිම්මල් ✅
38.7K
3.4K
46
ප්‍රේමයෙන් අත් හැරුණු පසු
බෝ පළුදු වුනු හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු
සිදුරු වුනු හදවතක්
අවැසි නම් විමසන්න...
ආදරණීය වෛරය ✅
165K
9.1K
42
බිදුනු හදවතක් දුන් ආදරණිය වෛරය..❤️🩹🥀
ඒ ආදරණිය වෛරයට දුන් පිවිතුරු ආදරය..❤️🍃
කෙසේ හෝ එක් වෙයිද දිනක..❤️🩹...
+14 more