choco_chip_98

කොහොමද?
          	
          	දිග කාර්තුවකින් පසු මම නැවතත් ආවා...
          	
          	ජිවිතේ හරී පුදුමයි නේද?පුංචි කාල පරාසයක්‌ ඇතුලත හැමදේම නොසැහෙන්න වෙනස් වෙලා....
          	
          	ඒත් වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන්න අපි කාටවත් හැකියාවක් නෑනේ!
          	
          	අපි අලුත්ම මුහුණුවරකින් හමු වෙමු ලස්සන කතාවක් තියේ හිත උඩ එහා මෙහා දුවන අකුරු කරන්න ඕන.....
          	
          	ඒ නෙවේ මගේ pfp එක බලන්නකෝ look එක කොහොමද? ලස්සනයි ද? ඒක චුටි ඉඟියක්.❤️
          	
          	කාලයට ඉඩ දිලා ඉවසන් ඉමු අනිවාරෙන්ම අපේ ජිවිතේටත් වසත් මල් පිපෙයි!!!✨
          	
          	නැවත හමු වෙමු
          	මම,
          	Choco 

ළමයි මන් කතාව ලියනවා හොඳ නැද්ද? පස්වෙනි එපිය දාලාත් ගොඩක් දවස් කිසිම කෙනෙක්ගෙන් මට කමෙන්ට් එකක් ලැබුනේ නෑ එපිය හොඳද නරකද කියලවත් . ((⁠。⁠ŏ⁠﹏⁠ŏ⁠)

choco_chip_98

ළමයි ඔයාලා පරිස්සමින් ඉන්නවද අනේ මගේ පොන් එක්ර බැටරි තිබ්බේ නෑ ඔයාලා ගැන අහන්නවත් සමාවෙන්න ළමයි. හෙට අප්ඩේට් ගේන්න බලන්නම් පැටව්නේ ❤️

choco_chip_98

@junwobyonji awulak na current thamaa case eka enawa yanawa 
Reply

_Story_Whisper

@junwobyonji අපි හොදින් ඉන්නො ඔයාට කොහොම ද hari eii ❤️
Reply

_Sanu_Girl_

වැස්ස වැඩියි ගොඩක්... ඔයා පරිස්සමින් ඉන්නවා නේද... ලෙඩ වෙන්න එපා... තෙමෙන්නත් එපා ඇ... එළියට එහෙම යද්දී පරිස්සමින්..

_Sanu_Girl_

@SANU-GIRL හරි ❤️❤️
Reply

choco_chip_98

@SANU-GIRL ඔව් ළමයෝ මන් පරිස්සමින්! ඔයත් හොඳිම් පරිස්සමින් ඉන්න හරිද... ලෙඩ ඒම හදා ගන්න ඒම එපා තෙමිලා....හොඳද?
Reply