clouded_identity

ළමයි..මං අ(කීකරු) ලියන එක නතර කරන්නද??? ඇත්තටමයි මේ අහන්නේ...

clouded_identity

@sjejehj ඊලග chapter එක ලියන් යනගමන් ඉන්නේ..ඉවර කරගන්න වෙන්නේ නෑ මොනාහරි වැඩක් වැටෙනවා..aaaaaaa...stressss......
Reply

clouded_identity

ළමයි..මං අ(කීකරු) ලියන එක නතර කරන්නද??? ඇත්තටමයි මේ අහන්නේ...

clouded_identity

@sjejehj ඊලග chapter එක ලියන් යනගමන් ඉන්නේ..ඉවර කරගන්න වෙන්නේ නෑ මොනාහරි වැඩක් වැටෙනවා..aaaaaaa...stressss......
Reply

clouded_identity

හායි ළමයිනේ..
          
          මේ දවස් ටිකනම් අනේ මන්දා..මටත් හිතාගන්න අමාරුයි මට මොනවද වෙන්නේ කියලා..කොටින්ම කිව්වොත් ට්‍රැක පනිනවා ලෙසටම..
          
          මේ හොඳට බක බක ගගා හිනාවෙවී ඉදලා අනිත් තප්පරේ ඉම්හි ඉම්හි ගගා ඇඩෙන ආකාරයේ දවස් ගණනාවක් තමයි ගතවෙන්නේ..
          
          ඒ වෙලාවට තමයි හිතෙන්නේ අපේ හිතට එන සිතුවිලි,හැගීම් වගේ දේවල් කා එක්ක හ‍රි බෙදාගන්න පුළුවන් නම්..ඒකත් ඒ කතා කරන දේවල්වලින් අපිව judge නොකරන කෙනෙක් නම්..ඒක මාරම හයියක්..මට මේ දවස් ටිකේ ඒක තදට ම දැනිලා තියෙන්නේ..මන් ආදරෙයි ඉතින් ඒ සවන්දීමට..
          
          එව්වා නෙමෙයි..ඒ අස්සේ අපේ result ත් එනවලු..ඒකට තමයි පශ්චාත් ප්‍රදේශය ගිනි ගන්නවා වගේ දැනෙන්නේ වැඩිපුර ම..කමන් නෑ දුකක් නෑ..
          
          මන් හැමවෙලේම හිත හදාගන්නේ හැමදේම වෙන්නේ හොදට කියලා හිතලා..
          
          මේක ලිව්වේ නිකන්..මට කියන්න ඕනි කියලා හිතුනා..23වෙනි chapter එක මේ දැන් ටිකකට කලින් upload කළා..අ(කීකරු) 3k ත් hit කළා..yeeee....
          
          මාව කියවනවට මන් ආදරෙයි හොදද..☁️☁️

clouded_identity

ස්ස්ස්..ස්ස්ස්...ඔයාල හොදින් ඉන්නවා නේදෝ..මන් ඉක්මනට එන්නම් හරිත..මේ ටිකේ හරි වැඩ මේ ළමයාට..
          
          ( නිකමටවත් අන්තිම chapter එකේ අග කියවන්නෙපා..එපා කිව්වම එපා..*-* ) 

_DARA_4L

හමුදා ක්‍රියාදාම කතාවක් කැමති නම් කියවන්න එකතුවෙන්න .කරදර කරා නම් සමාවෙන්න https://yamur.dijitalkalp.com/story/405431354?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_DARA_4L

AbhishekChamash

AbhishekChamash

@AbhishekChamash කැමතී නම් කියවන්න....
Reply