Golden_AuraM_

https://yamur.dijitalkalp.com/story/406628700?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Golden_AuraM_
          
          ඩාලින් පුලුවන් නං මගෙ කතාවත් කියවලා පොඩි සපෝට් එකක් දෙන්න ❤️

_ashhere_

Hello Thinuu..
          
          දෙයක් කියලා යන්නයී ආවේ.. ඇත්තටම මම 'XXIV' සම්පූර්ණ කරන්න නෙවෙයී හිටියේ ඒක මම අතහැරලා දන්න හිටපූ කතාවක්.. ඒත් එහෙම ඉද්දී දවසක් ඔයා මගෙන් ඒක ඉල්ලූව නිසාම මට ඒ කතාවට ආයෙම පණ දෙන්න ඕනේ කියලා හිතුණා.. ඒ ගත්ත තීරණේ වැරදී නැහැ කියලා දැන් මට තේරෙනවා. ඉතින් කතාව ඉවර වෙනකන්ම හිටියාට වගේම කතාව ඉවර කරන්න කියලා ඉල්ලූවාටත් Thank you so much! 
          
          Much Love ♥︎
          
          _ash

_ashhere_

@thinuu2 thank you so much! :3♥️
Reply