Sinhalabl Stories

Refine by tag:
sinhalabl
WpAddsinhala
WpAddsrilanka
WpAddbl
WpAddboyxboy
WpAddhappyending
WpAddසිංහල
WpAddboyslove
WpAddgaylove
WpAddlove
WpAddblsinhala
WpAddromance
WpAddnonfiction
WpAddgay
WpAddschoollove
WpAddsl
WpAddfriendship
WpAddyizhan
WpAddschool
WpAddnonfic
sinhalabl
WpAddsinhala
WpAddsrilanka
WpAddbl
WpAddboyxboy
WpAddhappyending
WpAddසිංහල
WpAddboyslove
WpAddgaylove
WpAddlove
WpAddblsinhala
WpAddromance
WpAddnonfiction
WpAddgay
WpAddschoollove
WpAddsl
WpAddfriendship
WpAddyizhan
WpAddschool
WpAddnonfic

225 Stories

  • BLUEBELL 🥀 [Ongoing] by Dreamy_11_
    Dreamy_11_
    • WpView
      Reads 19,544
    • WpPart
      Parts 47
    Bluebell මල් යායක් මැද්දෙ තනි වුනු ලස්සන මලකගෙයි ඒ මලට එළිය දෙන්න ආපු සුරදූතයගෙයි ආදර කතාව 💙🍃
  • හිරු සඳු ආදරෙයි  by Xiao_Rinky24
    Xiao_Rinky24
    • WpView
      Reads 2,564
    • WpPart
      Parts 38
    "උබට මගෙ හිතේ තියෙන ආදරේට මේ පපුවෙ කිරිත් එරෙයි බන්, එච්චරටම මං උබට ආදරෙයි.... ඒ ආදරේ කොච්චරද කියන්ඩ මංවත් දන්නෑ ..."
  • සින්දූර් LOVE (ONGOING) ♥️ by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 143,335
    • WpPart
      Parts 61
    වෙඩි උණ්ඩයට පෙම්බදින අහිංසක වෙද නලාව~ 2025/02/09
  • අහිමි by Ahimi1
    Ahimi1
    • WpView
      Reads 10,637
    • WpPart
      Parts 27
    "එකක් මතක තියාගනින් මට තමුසෙව එපා , මෙහෙ ඉන්න බැරිනම් මැරිල පල මූසලයා" - රුශාල් වික්‍රමසින්හ - "මටත් ඉවසීමේ සීමාවක් තියනවා අයියෙ දවසක් එයි ඔයා පසුතැවෙයි මම නැතිවෙයි" - විතුම් ශකිල්‍ය - (හිමිවී අහිමිව නැවතත් හිමිවන ආදරය)❤️
  • Dear Sunshine | Ongoing  by Julliet_ivy
    Julliet_ivy
    • WpView
      Reads 14,520
    • WpPart
      Parts 26
    "Rumeth ! Oh my god i thought you are a freaking pretty girl at first no way ඔයා කෙල්ලෙක්ටත් වඩා cute " *'*'*'*'*'*'*'*'*'**'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'*'* කොල්ලෙකුයි කොල්ලෙකුයි . එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා . Meanwhile him after seeing rumeth :- මට එයාව මිරිකන්නමයි හිතෙන්නෙ - YASAS ANJANA
  • WELCOME TO පිටකොටුව  by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 148,538
    • WpPart
      Parts 48
    ආදරේ කියන්නේ කරගහන්නම ඕන දෙයක් ~ අහම්බෙන් හිමිවුණ ආදරය විරේන් ❤️ කාව්‍ය 2025/11/08
  • My Fire But, My Love by _Jaani_Nm_
    _Jaani_Nm_
    • WpView
      Reads 2,450
    • WpPart
      Parts 8
    game is on..! Chukki...!
  • මාග 🤍 | Ongoing  by JanuLoveTK
    JanuLoveTK
    • WpView
      Reads 150,092
    • WpPart
      Parts 47
    පසුවදන ලියන්නට... ♡ Cover credit goes to :- @_Taekookie_Moon_ 2024.07.29
  • The Hidden Prince (Brightwin) by S_and_J_RD
    S_and_J_RD
    • WpView
      Reads 7,611
    • WpPart
      Parts 11
    BrightWin ♡ BL Mafiya😵‍💫Royal 🔞🔞🔞
  • I LOVE YOU, STUPID! ✔  by KimSuuah
    KimSuuah
    • WpView
      Reads 645,363
    • WpPart
      Parts 47
    මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උබ මට මම සතුටින් ඒක පිලිගන්නවා.. - උබටත් හොරෙන් උබට පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක් 2024/02/20 - 2024/03/21
  • ~𝗕𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝗧𝘄𝗼 𝗦𝗼𝘂𝗹𝘀~(Minsung) by -Minsung143-
    -Minsung143-
    • WpView
      Reads 5,832
    • WpPart
      Parts 47
    දේශ් 🤍 හන් සමහරවෙලාවට ආත්ම දෙකක් මුණගැහෙන්නේ ජිවිත කාලෙටම එකිනෙකා ළග ආදරෙන් ජීවත්වෙන්නම නෙමෙයි.. ආදරය කියන්නේ කොච්චර ගැඹුරු දෙයක්ද කියලා එකිනනෙකාට කියලා දෙන්න වෙන්නත් පුළුවන් -අවසානය කදුළු වලින් ලියා තිබුනත්❤️‍🩹 𝗕𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝘁𝘄𝗼 𝘀𝗼𝘂𝗹𝘀 _ආදරය, වේදනාව සහ සදහටම වෙන්වන විට ඉතිරි වන නිහඩතාවයේ කතාවකි ✨❤️‍🩹
  • සුදු නෙළුම (Completed ✅️) by _yeonhwa_
    _yeonhwa_
    • WpView
      Reads 585
    • WpPart
      Parts 6
    " A SHORT STORY 🌸 " " නෙළුම් මඩේ පිපෙන්න ඕන. දුක් විඳල, ඉවසල, පරක්කු වෙලා හරි අන්තිමට ඒක පිපුණාම මුළු වැවම සුවඳයි."
  • VeloRa by novah28
    novah28
    • WpView
      Reads 2,739
    • WpPart
      Parts 32
    තරු වගේ සද්ද නැති ආදරයක්... ඒත් අහස පුරාම දැනෙන...✨🌙 forbidden things have a secret charm.
  • "අමාවකට පෑයූ සඳ"✨🌙🕊️ | 18+ |BL | Ongoing  by NovelHome42
    NovelHome42
    • WpView
      Reads 47
    • WpPart
      Parts 2
    "ඔයාට පුලුවන්ද අමාවක හඳට පායපු සේපාලිකාවක් වෙන්න නිර්වාණ් ... I..I..Love u.." "මාත් එක්ක හැමදාම ඉන්නව නම් මං අමාවක හඳටම කැපවෙච්ච සේපාලිකාවක් වෙන්නම් සවී"
  • නිරායාස by AsterelleWrites
    AsterelleWrites
    • WpView
      Reads 9
    • WpPart
      Parts 1
    Indu❤️Anu
  • Jasmine by _lovix_
    _lovix_
    • WpView
      Reads 26,568
    • WpPart
      Parts 33
    " මම next month වල marry කරනවා.. " " ම්ම්.. congratulations " "..............."
  • Perfect Prefects by Dylan_Rajakaruna
    Dylan_Rajakaruna
    • WpView
      Reads 3,165
    • WpPart
      Parts 9
    "අයියේ, ඔයා මේ ඉස්කෝලේ head prefect. කවුරු හරි මේ ගැන දැන ගත්තොත් ඔයාගේ badge එක ගලවයි." "ඉතින් ගලවපුදෙන්. මට මේ කොහේවත් යන badge එකකට වැඩිය උඹව වටිනවා මැණික." "මගේ සූරියකාන්ත මල"🌻 Perfect Prefects by Dylan Rajakaruna Start : 2026.04.16 End :
  • රාගභීශන 🥇 by SACHEE13
    SACHEE13
    • WpView
      Reads 990
    • WpPart
      Parts 7
    " මගෙ අත අල්ල ගන්නවා! " " මට බෑ! " " මං තමුසෙට ප්‍රපෝස් කරන්න නෙමේ යන්නෙ තමුසෙගෙ ජීවිතේ බේරගන්න! " When enemies break the line : love takes the lead 🥊🥇 ________________________ රාගයෙන් මත් වුනු ඔවුන්ගේ භීශනය. ( BL ) Enemies to lovers 🔥 ( අභිනීති S2 ; රාගභීශන 🥇 ) ( Fast updates with long chapters ✅ ) Auther :- Sachee13 🖤🦋 >>
  • වෙස් ( Ongoing ) by kim__yuong
    kim__yuong
    • WpView
      Reads 84,296
    • WpPart
      Parts 76
    මන් විශ්වාස කරනවා.., ආදරේ ඇත්තනම්.. ලැබෙනවමයි..!! - හංස ප්‍රභාශ.. ආදරේ හරි ලස්සනයි.. ආදරනීය මිනිස්සු ලග..!! - තිදැස් නේත්‍රාංග.. ආදරනීය හදවත් එක්වන.. ආදරනීය මිනිසුන් හමුවන.. කලාවත් සමඟ ගලායන ආදර අරුමැසියක පුරාවෘත්තය.. ❤️
  • A Love That Never Be Mine  by Mashii_302
    Mashii_302
    • WpView
      Reads 28,079
    • WpPart
      Parts 27
    "අපි දෙන්නම ඇත්ත දන්නවා අනූ...I don't need to say it aloud, you know what i meant..." මගේ ඇස් දිහාම බලන් සේන් එහෙම කියද්දි මන් මට එයාගෙ පැයට කිලෝ මීටර දුවන හදවත ගැහෙන විදිය දැනුනා. මගේ කියලත් වෙනසක් නෑ. ඒ වචන. "දන්නෑ වගෙ ඉන්න තරමට බැදීම් රැකෙන්නෙ නැද්ද සේන්?" මන් අහන කොට සේන් ඇස්වල කදුලු පුරවන් හිනා උනා. "ඔය අහිංසක බ්ලැක් කොෆී ඇස් එක්ක පැටලුනු දවසේ ම ඇති උන බැදීම යාලුකමකට සීමා කරන්න බෑ අනූ...එදා ඉදන් මන් බ්ලැක් කොෆීවලට මාර විදියට addict උනා..." Zane x Anud කවදාවත් නොලැබෙන දේකට ආදරේ කරන වේදනාව ඇතුළේ අමුතුම රහක් තියෙනවා...! First love teaches you how to feel. Right love teaches you how to live.