MY DADDY CRUSH ( ONGOING )

By MrsKimNini

233K 12.7K 1.3K

කවදාහරි තමන්ගේ වයස වගේ දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀 ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හො... More

පෙරවදන....❤
DADDY CRUSH 1 🥵
DADDY CRUSH 2 🥵
DADDY CRUSH 3 🥵
DADDY CRUSH 4 🥵
DADDY CRUSH 5 🥵
DADDY CRUSH 6 🥵
DADDY CRUSH 7 🥵
DADDY CRUSH 8 🥵
DADDY CRUSH 9 🥵
DADDY CRUSH 10 🥵
DADDY CRUSH 11 🥵
SPECIAL CHAPTER 🥵
DADDY CRUSH 12 🥵
DADDY CRUSH 13 🥵
DADDY CRUSH 14 🥵
DADDY CRUSH 15 🥵
DADDY CRUSH 16 🥵
DADDY CRUSH 17 🥵
DADDY CRUSH 18 🥵
DADDY CRUSH 19 🥵
DADDY CRUSH 20 🥵
DADDY CRUSH 21 🥵
DADDY CRUSH 22 🥵
SPECIAL CHAPTER 2
DADDY CRUSH 23 🥵
DADDY CRUSH 24 🥵 ( part 1)
DADDY CRUSH 24 🥵(part 2)
DADDY CRUSH 25 🥵
DADDY CRUSH 26 🥵
DADDY CRUSH 27 🥵
DADDY CRUSH 28🥵
DADDY CRUSH 29 🥵⚠️️1️⃣8️⃣+
DADDY CRUSH 30 🥵
DADDY CRUSH 31 🥵
DADDY CRUSH 33 🥵
DADDY CRUSH 34 🥵
DADDY CRUSH 35 🥵
DADDY CRUSH 36 🥵
DADDY CRUSH 37 🥵 ⚠️️🔞
DADDY CRUSH 38 🥵
DADDY CRUSH 39 🥵
DADDY CRUSH 40 🥵
DADDY CRUSH 41 🥵
DADDY CRUSH 42 🥵
DADDY CRUSH 43 🥵
DADDY CRUSH 44 🥵
DADDY CRUSH 45 🥵
DADDY CRUSH 46 🥵
DADDY CRUSH 47 🥵
New story alert 😉
DADDY CRUSH 48 🥵

DADDY CRUSH 32 🥵

3K 198 36
By MrsKimNini

" වාහනෙ අයිනෙන් පාක් කරන්න...."

මන් වාහනේ පාක් කරන්න කිව්වා අයිනකින්.. මූ මොකද නුවරඑළියෙ කරන්නෙ... බැරි වෙලාවත් ඇමතියත් ඉන්නවද දන්නෙ නෑ ඇවිල්ලා... නෑ වෙන්න බෑ උට මේ ටිකේම රැස්වීම් කියලා මට ඇහුනා අයියයි ශෙහාන් අංකලුයි කතා වෙනවා ඒකමනෙ අපිව මෙහෙ එව්වෙ...

මන් රේන් දිහා බලලා ඇහුවා මාව එලියට එක්කරගෙන යනවද කියලා...

" රේන් පොඩ්ඩක් මාව එලියට එක්කන් යනවද..."

" හ්ම්... යන්....කෝ මාව අල්ලගන්න..."

රේන් මගෙ ඉනෙන් අල්ලගෙන වාහනෙන් බැස්සුවා.. ශලිත හිටියේ මොකකට හරි බය වෙලා.. මන් දන්නවා ඕකා නරක කෙනෙක් නෙවෙයි කියලා.. අර පක ඇමතියා කරන්න කියපු දේවල් නේ ඉතින් ඌ කලේ...

" අනේ මිහී බබා....."

අඩො අඩො ශලිතයෝ... EX තමා ඒමයි කියලා ඕම බදා ගන්න ඕනෙද... අනේ...

මන් එලියට බහිනවා එක්කම මාව දැකපු පොර මන් ගාවට දුවගෙන ආවෙ ජෙට් එකක් වගෙ... රේන් මාව අල්ලගත්තෙ නැත්තන් මන් බිම...

" සීමාවෙ හිටපන් ශලිත...."

ඔය ඔය ඉතින් මගෙ කුඩු මාත්තයා රේන්ට මල පැන්නා නේ ශලිතයා මට බබා කියන්න ගිහින්....

" ඔයා හොදින්ද මිහී... අප්පච්චි කරපු දේ හින්දා ඔයාට මෙහෙම උනේ කියනකොට මට දරාගන්න අමාරු උනා... මන් ඔයාව බලන්න හොස්පිටල් එන්න හදනකොට අප්පච්චි මාව ලොකප් කලා ටූ ඩේස්...."

" අයියො අයියො ඉතින් දැන් වෙලා ඉවරයි නේ ඒක... "

" ඒත්..."

" මේ ඒක නෙවෙයි ශලිතයෝ උබ මොකතේ මෙහෙ කරන්නෙ..."

මටත් අහන්න ඕනෙ වෙලා තිබ්බ ප්‍රශ්නයක් නෙලීශ ඇහුවේ...

" ඒක මන් දන්නෙත් නෑ අද උදේ මාව මෙහෙට ගෙනත් දැම්මා අප්පච්චිගෙ ගෝලයෙක්... හේතුවක් කිව්වෙත් නෑ ටික කාලෙකට විතරයි කියලා කිව්වා..." 

ම්... එහෙනම් ඇමතිතුමා බය වෙලා වගෙ පුතාව නැති වෙයි කියලා අනේ මන්දා මේ නාකි මිනිස්සු..

" ම්.... නෙලීශ අපි යන්... බබා ක්‍රිෂ් යන්... "

" රේන්... ඇයි උබ මාව මගහරින්නෙ... අපි සහෝදරයෝ නේද බන්...."

ශලිත ඒක කියනකොටයි මට මතක් උනේ... ශලිතගෙ අම්මා අනුරාධා රෙහාන් අයියගෙ අක්කනෙ...

"ඒකට එකම හේතුව උබේ පර අප්පා.."

රේන් ට කේන්ති ගියාම දරාගන්න අමාරු වෙනවා මන් හිමින් එයාගෙ පපුවට හේත්තු වෙලා පපුව අතගෑවා...

" ශ්.... කේන්ති ගන්න එපා අභී..... HE IS YOUR SIBLING MM..."

"හ්ම්....."

මගෙ නලලින් කිස් එකක් තිබ්බා රේන්.. මන් වටපිට බැලුවෙ වාතාවරණය බලන්න... හේ හේ නෙලීශ නම් ඇස් දෙකත් රෝල් කරලා අහක බලාගත්තා.. ශලිත කට බිමට හැලෙන්න වගෙ දිග් කරන් ඉන්නෙ.... හේ කාම් ඩවුන් අනේ රේන්ගෙ රොමෑන්ටික් මූඩ් එක මට විතරයි..

" හරි හරි කේන්ති අරන් වැඩක් නෑ නේ මචෝ හැමදේටම... යන් ශලිතයෝ උබ ඉන්න දිහාවෙන් දාගෙන යන්නම්.."

නෙලීශ ගිහින් ශලිතගෙ කරට අත දාගත්තම ශලිතගෙ මූන රතු වෙලා ගියා.. ඒ මොකත ඒ උනේ..

" මන් ඔයාලත් එක්ක හිටියට කමක් නැද්ද.... මිහී ප්ලීස්..."

අන්න එතකොට නම් රේන් මගෙ ඉන මිරිකලා දැම්මා... මුට තද වෙන පාරට මාව මිරිකලා හරියනවද ඇයි යකෝව්...

"මොකද අනේ මිරිකන්නෙ...ම්හුක්.."

මූ මගෙ කන ගාවට නැවිලා මුමුනන්න ගත්තා... මන් කියනෝ මගෙ සීනි අප්පාට එයැයිගෙ පුතා මට වනචරකම් කරනවා කියලා හුම්...

" බෑ කියන්න මැණික... ඕකව දැක්කම මට මරන්නමයි හිතෙන්නෙ... ඔයාගෙ තුවාල දකිනකොට..."

" හරි හරි මෙයා වැරදි නෑ නේ රේන්... හේතුව අහලා ඊලගට කරන්න යන දේ ගැන හිතමුකො ම්...."

" හ්ම්... කැමැත්තක්..."

ඔහොම කන්ට්‍රෝල් උනොත් ඇති අප්පයි පුතයි... මන් ශලිතගෙ පැත්ත හැරුනා...

" ශලු-- ශලිත ඇයි ඔයාට අපිත් එක්ක ඉන්න ඕනෙ....හේතුවක් තියෙනවා ද..."

ආච්චිට සම්බා ගරන්න... මූත් එක්ක ලව් කරපු කාලෙ මන් මුට කතා කලේ ශලූ කියලා මූ මට මිහී කිව්වා... ශලූ කියලා කියවුනා කියපන්කෝ මට... හරිම අGAY... ශලිත  බිම බලන් හෙමීට හිනා වෙලා මගෙ ඇස් දෙක දිහා බැලුවා...

" මට තනි වෙලා ඉදලා එපා වෙලා තියෙන්නෙ මිහී.... බොඩිගාඩ්ලා සර්වන්ට්ලා මැද්දේ බබෙක් වගෙ ඉදලා ජීවිතෙත් කල කිරිලා තියෙන්නෙ... අප්පච්චි මෙහෙට එන්නෙ නෑ... ඔයාලට පුලුවන් ද ඔයාලා ඉන්න දවස් ටිකට මාවත් ඔයාලට එකතු කරගන්න... මේක මන් අයදීමක් විදියට කරන්නෙ මිහී...."

මන් දන්නවා බන් තමුසෙ ඒ කාලෙ අර කැරි ඇමතියට බයෙ තමා වෙන කෙල්ලො එක්ක ඉන්නවා  වගෙ පෙන්නලා මගෙන් බ්‍රේක් අප් උනේ කියලා... ඒත් ඒ වැරැද්දට මන් සමාව දීලා ගොඩක් කල්... රේන් මේකට අකමැති කියලා මන් දන්නවා ඒත් මන් කැමති කරගන්නම්කො...

" අයියෝ අයියෝ එමෝසනල් වෙන්න බෑ අනේ... ඔන්න ඔහේ ඔයත් එක්ක ඒයි සලිත.... හොද ආතල් එකක් ගන්න පුලුවන්.... නැද්ද ක්‍රිෂෝ..."

මගෙ ගූ මොලේට එන අදහසට අනුව නම්... නෙලීසට බඩු හරි ගිහින් වගෙ... ශලිතට වඩා නෙලීසයට තමා මූව අපිත් එක්ක අරන් යන්න අමාරුව හැදිලා තියෙන්නේ....

" ම්... යන්....ඒත් මේක කාටවත් කියන්න බෑ... අඩුම ගානෙ ශෙහන් අංකලුයි අයියටවත්... ඕකෙ..."

මන් රේන් දිහා බැලුවම එයත් ඔලුව වැනුවා.. අයියා සිරාවට ඉන්නෙ ශලිත ගැනත් තරහින්.. මොකද එයා දන්නෙ ශලිත මට බූට් එක තිබ්බෙ එයාගෙ කැමැත්තට කියලනේ...

" ඒනම්... නැගපිය වාහනේට..."

නෙලීශ ශලිතව පිටිපස්සෙ ශීට් එකට දාලා  එයා ඉස්සරහින් නැග්ගා... දැන් ඉතින් යමන්කො චප්පන් වෙලා...  මන් පොඩි උනාට මුන් ටික නිකන් ටයර් ගිලපු සෙට් එකක් වගේ... සික්ස් පැක්ද අර පැක්ද මේ පැක්ද ඔක්කොම හදන් තියෙන්නේ.. අනෙ ඉතින් මට තියෙන්නෙ චුට්ටක් ඉස්සරහට ඇවිත් තියෙන ෆ්ලැට් බඩක් විතරයි...

ශලිත දිහා රේන් නම් ඇහැක් වත් ඇරලා බලන්නෙ නැ... යන්න කලින් මුන් දෙන්නව යාලු කරන්න ඕනෙ.. නැත්තන් ඉස්කෝලෙ ගියාම මන් එපැයි මුන් දෙන්නා ඔරෝගන්න එව්වා බලන් ඉන්න හුම්...

මන් රේන්ගෙ ඔඩොක්කුවෙ හිටියෙ එයාගෙ බෙල්ලත් බදාගෙන..  කොහෙද මට ඉදගන්න ඉඩ නෑනෙ මුන් දෙන්නා ඉදගත්තම...මෙහෙ හෙනට කදු අනේ... අපි යන රිසෝට් එක තියෙන්නෙ මෙහෙ මොකක්ද මන්දා නමක්  කියන කන්දක් උඩලු...  ඒ කන්දෙ නම මතක හිටින්නෙම නෑ නෙ අයියෝ...ලස්සන පරිසරයක් මෙහෙ තියෙන්නේ...

මගෙ පෝන් එක වයිබ්‍රෙරේට් වෙන සද්දෙට මන් පෝන් එක දිහා බැලුවා.. ආ ටෙරාන් අයියානෙ... එයාලා ගිහින්ද දන්නෑ...

" අහ් හලෝ අයියා...."

" ම්..... මොකෝ කොල්ලො බෙරිහන් දෙන්නෙ... කනත් මොකක්ද උනා... "

" හේ හේ ඉතින් කෝමද අනෙ ඔයාට... මගෙ බොඩිගාඩ් අයියාහ්..."

" පිස්සුද දරුවො.... මොකක් වෙලාද මන්ද... -- ඒ බන් පොඩ්ඩො මොකො උබ හුරතල් වෙන්නෙ... ඇයි මිනිහා එපා වෙලාද..."

ඒත් එක්කම ඇහුනේ සුදු අයියගේ සද්දෙ මුන් තුන් දෙනා මොන මගුලකට ගියාද මන්දා...

" ඇයි ඇයි මට බැරිද හුරතල් වෙන්න... අනික මගෙ සීනි අප්පා එහෙම එපා වෙන්නෙ නෑ මට හුම්.. "

" හම්මො බන්... හරි හරි ඒකෙන් වැඩක් නැ... තාම ගියෙ නැද්ද ඔයාලා..."

රේන් මගෙ පෝන් එක උදුරගෙන ස්පීකර් දාලා ආපහු මගෙ අතට දුන්නා... යකෝ ඒක යකාගෙ ඉරිසියාවක්නේ...

" කන්දේ උඩට යන ගමන් ඉන්නෙ සුදු අයියෙ... ඔයාලා කීයටද ඔහෙට ලෑන්ඩ් කලේ..."

" අහ්... රෙහාන්  අයියගෙ ප්‍රයිවට් ප්ලේන්  එකේනෙ ආවෙ ඉක්මනට ආවා 5 HOURS වලින් වගේ..." 

මන් රේන් දිහා බැලුවේ සිරාද අහන්න වගේ... මන් දන්නෙ නෑ නේ ප්ලේන් එකක් එයාට තියෙනවා කියලා... රේන් නිකන් ඔලුව වැනුවෙ ඕක මොකක්ද අනේ කියන්න වගේ....

" අහ් එහෙමද හා හා ඒනම්... පරිස්සමින් ඉන්න සුදු අයියේ.. තමුසෙට මට දෙයක් කියන්න තියෙනවා කියලා මන් දන්නවා හරිත උබර් මට  කිව්වෙ නැත්තන් මන් හොයාගන්න විදියත් දන්නවා... හරිද විසාල් සෑර්...."

" කැහ්..කැහ්... අහ් උබම ගනින් ටෙරාන් මේක..."

දෙන්නෙක්ගෙ කැස්සක් ඇහුනා මට... මුන් කොහොමද මාව අන්දන්නෙ... හොරෙන් කිචි බිචි ගානවා මන් දැක්කනෙ...

" හෙලෝ කොල්ලො... මට මුන් දෙන්නා එක්ක ඉදලා එපා වෙලා තියෙන්නෙ බන්..."

" ටෙරාන් අයියාහ්... නාඩා ඉන්න  ඔයාගෙ කෑල්ල මන් ඔයාට සෙට් කරලා දෙන්නම්කො එතකොට ඔයත් සතුටින් මාත් සතුටින්..."

රේන් ගස්සලා අහක බලාගත්තා හම්මෝහ් ඒක....

" එයා කැමති වෙන්නෙ නෑ මල්ලි.."

ටෙරාන් අයියා දුකින් වගෙ කෝල් එකෙන් කියනකොට නෙලීශත් පිටිපස්ස බැලුවා.. ශලිත සීන් එක දන්නවා වගේ...  නෙලීශ ඇස් වලින් රේන්ව පෙන්නුවම මන් ඔව් කියන්න වගෙ ඔලුව් වැනුවා..

" හරි හරි ඒවා බලමුකො... මේ අපි කොච්චර කල් මෙහෙ ඉන්න ඕනෙද අප්පහ්...ඉස්කෝලේ පාඩු වෙනවනෙ අයියෝ..."

" හරි හරි කොල්ලො... ඉස්කෝලෙ ඔයාලට උගන්නන දෙන්නෙක්ම ඉතින් මෙහෙනෙ ඉන්නෙ... බය නොවී ඉන්න ඔන්ලයින් ක්ලාස් එකක් හරි දාමු.... ඔක්කොටම කලින් පරිස්සම් වෙන්න ම්.... නෙලීශ දරුවටත් කියන්න.... අභිලාෂ් ඉන්නවනම් එයාටත් කියන්න... පරිස්සමින් ඉන්න මන් බලන් ඉන්නවා කියලා..."

අනෙව් ඒක... මගෙ පපුවත් මොකක්ද උනා.. රේන් නම් එයාට නෙවෙයි වගෙ ඉන්නෙ... පව් අනෙ ටෙරාන් අයියා...

" මන් කියන්නම්කො.. ඔයාලත් ඔයාලගෙ වැඩේ හොදින් කරගෙන පරිස්සමින් එන්න ලංකාවට...බායි ඒනම් අපි ආවා බංග්ලෝ එකට...."

" හ්ම්ම්.... බායි...."

මන් කෝල් එක කට් කරලා රේන් දිහා බැලුවම මූ මගෙ  කම්මුලක් හැපුවෙ නැතැයි....

" ආව්...එපාහ්.... අනේ.....මගුල...."

KRISH POV END...


REHAN POV...

මන් හිටියෙ ශෙහා එක්ක අපේ හොටෙල් එකට යන ගමන්.. මේ ටිකේ උන දේවල් එක්ක හොටෙල් එක ගැන බලන්න යන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.... මන් ක්‍රිෂ් බබාවයි පුතාවයි එයාගෙ යාලුවාවයි නුවරඑළියෙ යැව්වෙත් හේතුවක් නිසා...

" උබ මොනාද රෙහා කල්පනා කරන්නෙ..."

" අනේ මන්දා බන් මට අපේ වටේ තියෙන දේවල් නරක අතට යනවා කියලමයි දැනෙන්නෙ.. මගෙ පපුව ගහලා යනවා බන් අර ශාන් මගෙ පොඩි එකාට කරපු දේට... "

" ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ බන්.. ඉස්සෙල්ලම රේන් කොල්ලව හොද කරගන්න බලමු... නැත්තන් දන්නවනේ... උබට ක්‍රිෂ් බබාව නැති වෙයි..."

මායි මගෙ බබායි විතරයි රේන්ගෙ ලෙඩේ ගැන දැනගෙන හිටියේ.. ඒක මාරන්තික ලෙඩක් නෙවෙයි.. එක්තරා ඇබ්බැහියක්... කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන් තත්වෙට මනස හදාගෙන තියෙන එක... අධික කේන්තිය...

" ඔව්... ශෙහා... මට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ... මන් පිස්සෙක් වගෙ බන් පොඩි එකාට ආදරේ කරන්නෙ... උබට මතකද ඕක ඉපදුනු කාලේ.. රෝස බෝලයක් වගෙ බන්..."

"ම්... අමතක වෙන්න විදියක් නෑ බන්... ක්‍රිෂ් බබාව කල්පයා අතට ගන්නත් කලින් උබනේ මැරෙන්න හදලා කෑගැහුවෙ උබට අල්ලන්න ඕනෙ කියලා..."

ඌ කියපු කතාවට මට හිනාවක් ගියා... ඔව් මායි කල්ප ශෙහාන් කියන්නෙ ඒ කාලෙ ඉදලම යාලුවෝ... ඌ 18 න් ද කොහෙද මැරි කලේ.. සල්ලි තියෙන පවුලක්නෙ කොහොමත්... නේත්‍රා අක්කට බබා හම්බෙන්න ඉදපු ටිකෙ කල්පට රට යන්න උනා බිස්නස් වැඩකට එතකන් අපෙ ගෙදර තමා හිටියේ... මගෙ කොල්ලා ඉපදිලා හිටියෙ එතකොට.. කිරි දෙන්න කවුරුත් නැති කාලෙ නේත්‍රා අක්කා තමා රේන්ට කිරි දුන්නෙත්... කල්ප රට හින්දා ශෙහානුයි මායි තමා නේත්‍රා අක්කව බලාගත්තේ...  ඔහොම ඉදලා අක්කට බබාව ලැබෙන්න අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා.. හම්බුන බබා රෝස බෝලයක් වගේ... අවුරුදු 19 ක් උන මගෙ හිත නිවුනා වගෙ උනා ඒ කාලේ මගෙ පැටියගෙ මූන දැකලා.. එයාට ක්‍රිෂාන් මිහිල කියලා නම දැම්මෙත් මම තමා...

මේ දේවල් දන්නෙ මායි ශෙහානුයි කල්පයි නේත්‍රා අක්කයි තමා... ඔව් කල්පයට වඩා නේත්‍රා අක්කා අවුරුද්දක් වැඩිමල්...

අවුරුදු හයකට පස්සෙ ලංකාවට එනකොට  මගෙ පොඩි එකා හිතන්නෙවත් නැතුව ඇති එයා ඉපදුනු වෙලේ පලවෙනියටම එයාව අතට ගත්තු කෙනාටම එයාට ආදරේ කරන්න වෙයි කියලා... ඒ ගැන හිතනකොටත් හරි උනුහුම් හැගීමකින් හිත පිරිලා යනවා...

" ඒ කාලෙයි මේ කාලෙයි ගැන හිතනකොට හෙනට හිත රිදෙනවා බන් ශෙහා...  කල්පයයි නේත්‍රා අක්කයි වෙනස් උනේ හුලගටත් වඩා වේගෙන්...අර පොඩි එකාට කොහොමද බන් බෙල්ට් එකකින් රිද්දන්නෙවත් ඒ අහිංසක මූන දිහා බලන්..."

" අපි ඒ ගැන කතා කරලා වැඩක් නෑ බන්... ඉස්සරහට වෙන දේවල් කොහොමද නවත්තනෙ කියලා හිතමු... කල්ප වෙනස් වෙන්න හේතුව හොයාගන්නත් ඕනේ..."

" හ්ම්.... ආ..... ශෙහා... පොඩි උන් ටික ගියාද දන්නෙ නෑ "

" ගිහිල්ලා ඉන්නෙ... උබේ පොඩි ඇටයා මැසේජ් එකක් දාලා ඇති පෝන් එක අරන් බලපන් ටිකක්... රිප්ලයි දාන්න පරක්කු උනොත් උබේ ඇට දෙකත් ගලවයි...."

මට හිනා ගියේ ඌ ඒක කියපු විදියට....

REHAN POV END....



KRISH POV...

අපි ඉන්න ආපු බංග්ලෝ එක තට්ටු දෙකක එකක්... රූම්ස් තියෙන්නෙ පහලු... අවුලක් නෑ... ඒක නෙවෙයි විශේෂම දේ මේ බංගලාව පිටිපස්සෙ ගොවිපලක්  තියෙනවා.. කෑම විතරක් නෙවෙයි සත්තු එහෙමත් ඉන්නවා.. දකිනකොට ආසයි මේ වගේ පරිසරයක ජීවත් දෙන්න...

රේන් ගියා වොශ් එකක් දාගන්න කියලා මන් එතකන් එලියේ ඔංචිල්ලාවක් වගෙ පුටුවක ඉදගෙන වට පිට බල බල හිටියේ.. ශලිත ඇවිත් මගෙ ලගින් ඉදගෙන මට තට්ටුවක් දැම්මා...

" මොකෝව්...."

" මිහී.... මට සමාව දෙනවද මන් කරපු දේවල් වලට...."

"මන් සමාව දීලා ගොඩක් කල් ශලූ... මන් දන්නවා ඒ කාලෙ ඔයා මට ඇත්තටම ආදරේ කරලා කියලා... ඔයාවෙ අප්පච්චිගෙ වැරදි වලට ඔයා පලි නෑ...ම්... දැන් හිතන්න එපා ඒ ගැන...."

මන් ශලිතගෙ ඔලුවට තට්ටුවක් දාලා කියලා නැගිට්ටෙ ඇතුලට යන්න... ක්ලචර්ස් දෙකෙන් හිමීට නැගිටලා යන්න හැදුවත් එකපාරටම මාව ලිස්සලා ගිහින් ශලිතගෙ ඔඩොක්කුවෙ ඉන්ද උනා.... හරිම අGAY... සද බැබලෙයි....

" මොකක්ද මෙතන වෙන්නෙ...අහ්....."


















වෝට් කරන්න හැමෝම හරිත... වෝට් අඩුයිනෙ අනෙව්... 1000 ක් කියෙව්වොත් 100 ක් වත් නෑ වෝට් 🥲 ජුකයිනෙ දරුවට.....

ඕතරි පරක්කු උනාට සමාවෙන්න අනෙව්... වෛරස් උනක් හැදිලා අනේ... මේ දරුවට.. වෙවුල වෙවුල ටයිප් කලේ...
ආපහු ඉක්මනට එන්නම් එතකන් පරිස්සමින් ඉන්න ලමයිනෙ....

Continue Reading

You'll Also Like

36.9K 1.7K 52
"මං කොහොමද? මගේ අයියාගේ ආදරේ එයාගෙන් උදුරගන්න තරම් නරුමයෙක් වෙන්නේ. තාත්තා අපිව දාලා ගියාට පස්සේ මගේ ජීවිතේ ඒ අඩුව පිරෙව්වේ මගේ රත්තරන් අයියා. ඉතින්...
14.3K 484 20
❝ මගෙ ජීවිතේ පළවෙනි වතාවට ආදරේ ගැන බලාපොරොත්තු දීලා,බොරු නිර්වචන දීලා මෙච්චර ලේසියෙන් කොහොමද අයියෙ උඹ වෙන එකෙක්ගෙ ආදරයක් ළග නැවතුනේ...? කතා ක..රපන් අ...
125K 5.1K 90
ආදරේ කියන්නේ දැනෙන්න ඕන දෙයක් මන් දන්නේ නැ ඔයා ඇයි මාව නොදැනුනා වගේම ඉන්නේ කියන්න එත් ඔයා දන්නවා මන් ඔයාට ආදරෙයි කියලා.. -දිව්‍යාන් ආශ්චර්ය දිසානායක...
15.4K 536 12
"රිටිගල දියසේනට සෝනුව හිමිකරගන්න බැරි වුණේ එයා ඒ වෙද්දිත් ගොඨයිම්භරගේ බිරිඳ වෙලා හිටපු නිසා.. මට ඔයාව මගේ ජිවිතෙ කරගන්න බැරි ඔයා කොල්ලේක් නිසා.." ...
Wattpad App - Unlock exclusive features