MY DADDY CRUSH ( ONGOING )

By MrsKimNini

233K 12.7K 1.3K

කවදාහරි තමන්ගේ වයස වගේ දෙගුණයක් වයස පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් හිතුනොත් , 👀 ඒ වගේම ඒ පිරිමි කෙනා තමන්ගෙ හො... More

පෙරවදන....❤
DADDY CRUSH 1 🥵
DADDY CRUSH 2 🥵
DADDY CRUSH 3 🥵
DADDY CRUSH 4 🥵
DADDY CRUSH 5 🥵
DADDY CRUSH 6 🥵
DADDY CRUSH 7 🥵
DADDY CRUSH 8 🥵
DADDY CRUSH 9 🥵
DADDY CRUSH 10 🥵
DADDY CRUSH 11 🥵
SPECIAL CHAPTER 🥵
DADDY CRUSH 12 🥵
DADDY CRUSH 13 🥵
DADDY CRUSH 14 🥵
DADDY CRUSH 15 🥵
DADDY CRUSH 16 🥵
DADDY CRUSH 17 🥵
DADDY CRUSH 18 🥵
DADDY CRUSH 19 🥵
DADDY CRUSH 20 🥵
DADDY CRUSH 21 🥵
DADDY CRUSH 22 🥵
SPECIAL CHAPTER 2
DADDY CRUSH 23 🥵
DADDY CRUSH 24 🥵 ( part 1)
DADDY CRUSH 24 🥵(part 2)
DADDY CRUSH 25 🥵
DADDY CRUSH 26 🥵
DADDY CRUSH 27 🥵
DADDY CRUSH 28🥵
DADDY CRUSH 29 🥵⚠️️1️⃣8️⃣+
DADDY CRUSH 30 🥵
DADDY CRUSH 31 🥵
DADDY CRUSH 32 🥵
DADDY CRUSH 33 🥵
DADDY CRUSH 34 🥵
DADDY CRUSH 35 🥵
DADDY CRUSH 36 🥵
DADDY CRUSH 37 🥵 ⚠️️🔞
DADDY CRUSH 38 🥵
DADDY CRUSH 39 🥵
DADDY CRUSH 40 🥵
DADDY CRUSH 41 🥵
DADDY CRUSH 42 🥵
DADDY CRUSH 43 🥵
DADDY CRUSH 44 🥵
DADDY CRUSH 45 🥵
DADDY CRUSH 46 🥵
New story alert 😉
DADDY CRUSH 48 🥵

DADDY CRUSH 47 🥵

1.8K 165 26
By MrsKimNini

" ක්‍රිෂ්...."

"ම්....."

" එයාලා ඩැඩා වගේමයි නේද..."

"හ්ම්.... එයාගෙ මූනමයි තුන් දෙනාටම තියෙන්නෙ..."

" අපි වැරැද්දක් නෙවෙයි නේද රේන් මේ කලෙ.... මට හෙනම අවුල් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් වෙන් කරපු එකට- අහ්ම්...."

රේනුයි ක්‍රිෂුයි දෙන්නා ඊයෙ රෑ හොස්පිටල් එකට අදුරන කෙනෙක්ගෙ මාර්ගෙන් ගිහින් ස්ටෙෆනිගෙ බෙල්ලෙ නහරයක් නොරිදෙන්න කපලා දැම්මා සිහිය නැති වෙලාවෙම...මොකද ක්‍රිෂ්ට හිත හදාගන්න් අමාරු උනා එවෙලෙ අමාරුවෙන් ඉන්න කෙනෙක්ට බයානක මරනයක් දෙන්න... තමන්ට කරපු දේවලුත් අමතක කරපු ක්‍රිෂ් බයානක මරනයක් වෙනුවෙට සැහැල්ලු මරනයක් ස්ටෙෆනිට ලබා දුන්නා.. ඩබලට බබාලා තුන් දෙනා දැකපු වෙලාවේ ඉදලා ගෙදර යන්නවත් සිහියක් නෑ.. මොකද එතන හිටියේ කෙල්ලයි කොල්ලො දෙන්නයි තුන් නිවුන්නු...රෙහාන්ගෙ මූනම අරගෙන තමයි ත්‍රිබලම ඉපදුනේ... පන්ඩිතකමට වැඩිහිටියන්ගෙනුත් අහන්නෙ නැතුව රේන් ක්‍රිෂ් ඩබල ලමයි උස්සලා...

දැන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..ඒ අස්සෙ තමයි ක්‍රිෂ් මංගල්‍යක් කියන් ආවේ අවුල් කියලා... රේන් ක්‍රිෂාගෙ තොල් දෙක ඇගිලි දෙකකින් අල්ලලා නොරිදෙන්න පොඩි කලා..

" එහෙම හිතන්න එපා බබා... මේ අපෙ අයිතියනේ.... අපි දන්නවනෙ ඩැඩා නොදන්නවා උනාට මේ බබාලා අපෙ ඩැඩාගෙ කියලා... අනික ඩැඩා කොහොමත් මේ පැටවුන්ව පිලිගන්නෙ නෑ ස්ටෙෆනිගෙ බඩෙන් ආපු නිසා...ඉතින් අපි දැනට බලාගමු මෙයාලව.. ම්ම්... හොද ලමයා වගෙ මට කෝට් එකෙන් අරන් දෙන්න කෙලි පැටියාව..."

රේන් කියන කියන දේට රොබෝ කෙනෙක් වගෙ ඔලුව වන වන හිටපු ක්‍රිෂාන් කියාගන්න බැරි අමුතු හැගීමකින් පිටිපස්සෙ ශීට් එකෙ පරිස්සමට තියලා තිබ්බ එතන හිටපු චූටිම පැටියව අතට ගත්තා.. අතට ගත්තා විතරයි ඒ කෙල්ලක්‍රිෂාන්ගෙ පපුවට තුරුල් උනේ අම්මක්ගෙ උනුහුම එතනින් ලැබිලා කියලා නිකන් දැනිලා වගේ...ඒකට රේන්ගෙ මූනෙ ආදරණීය හිනාවක් පැතිරුනා..

" බලන්න බබා... චූටික්කිටත් තේරිලා මේ බාප්පිට වගේම ඔයාගෙන් අම්මෙක්ගෙ උනුහුම දැනෙනවා කියලා... බලන්න දැන් ඉතින් කුක්කු ටිකකුත් දුන්නනම් හරි..."

ඒ අස්සෙ රේන්ට අමුතු චූන් එකක් ඇවිත් ක්‍රිෂ්ගෙ පපුව දිහා බලලත් ඇහැකුත් ගහලා ඒක කිව්වෙ... ක්‍රිෂ්ව රෝසපාට වෙලා ගියා ඒකටනම්... බබෙක් අතේ නැත්තන් රේන් මෙලහකට හොදවයින් කාලා ක්‍රිෂ්ගෙන්...

" කට වහන් ඉන්න අනේ... පිස්සු කියවන්නෙ නැතුව... මොකක් හරි හිතනවකෝ කොහොමද මෙයාලව අපි හදන්නෙ..."

රේන් හෙන කුපාඩි හිනාවක් දාලා නැවුනේ ක්‍රිෂ්ගෙ කන ගාවට... නැවිලා කියපු දේ නම් එච්චර සුන්දර දෙයක් උනේ නෑ...

" හදන ක්‍රමේ ඕල්‍ රෙඩි ඔයා දන්න වනෙ.... ම්... ට්‍රයි එකක් දෙමු..."

" අනේ හු... මගෙන් කන්න හදන්නෙ රේන් ඔයා... හදන විදිය ගැන මන් කියන්නෙ නෑ.. "

" පිස්සු කෝලම... කේන්ති ගියාමත් ලස්සනයි මැනික... ඔයා..."

රේන්ගෙ අමුතු වෙනසක් තිබ්බා.. කලින් දවස්වල වගෙ මලානික වෙලා තිබ්බ මූන දැන් එලිය වෙලා තියෙනවා.. ඒක ක්‍රිෂ් නිසාද නැත්තන් අලුත ඉපදුන චූටි බබාලා නිසාද කියලා....කොහොම උනත් ඒක ගැන ක්‍රිෂ්ට සතුටු හිතුනා බොරුවට කේන්ති ගිහින් වගෙ රගපෑවට හිත ඇතුලෙන් ක්‍රිෂ් හෙන ආසාවෙන් හිටියේ රේන්ගෙ මේ කාලෙකට පස්සෙ තියෙනආදරණිය විහිලුවලට...

රේන් ක්‍රිෂ්ගේ මූනට පාත් වෙලා තොල් වලින් දැනෙන නොදැනෙන ගානට පෙක් එකක් තිබ්බා... ක්‍රිෂ් ලස්සන හිනාවක් දුන්නා එවෙලෙ..කොච්චර හංගන්න හැදුවත් ක්‍රිෂ්ගෙ ඇස් වලත් රේන් ගැන තියෙන අමුතු ආදරේ හංගන්න අමාරුයි...

ආදරේ සෙල්ලමක් නෙවෙයි...එක්කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්න අතරෙම ඒ කෙනාගෙ පුතා එක්කත් යාලුකමට එහා ගිය බැදීමක් ඇති කරගන්න එක එච්චර හොද දේකුත් නෙවෙයි... මේ දේට අනාගතේදි අනිවාරෙන් ක්‍රිෂ්ට හරි රේන්ට හරි වන්දි ගෙවන්න වෙයි...


" මේ හැමෝම කෝල් කරනවා... මොකද කරන්නෙ.. මෙයාලව ගෙදර අරන් යන්ද.. අයියා බනීද..."

" ගිහින් බලමු...ම්... අනිත් අයගෙ නෙවෙයි ඩැඩා තමා කේස් එකක් දැම්මොත් දාන්නෙ...තව දෙයක් ස්ටෙෆනිගෙ මර්ඩර් එක ගැන අපි වචනයක් වත් දන්නෙ නෑ.... උත්තරේ වෙන්න ඕනි ඒක හරිද..."

" හ්ම් හරි..."

ක්‍රිෂ් ඔලුව වනලා හා කිව්වා.. කාර් එකේ පිටිපස්සෙ හිටපු කොලු පැටව් දෙන්නා නම් කට කපලා නිදි... කෙල්ල තමයි ඇස් දෙකත් බෝල කරගෙන ක්‍රිෂ්ගෙ ඇගිල්ලත් කටෙ දාගෙන හප හප බලාගෙන ඉන්නෙ..ක්‍රිෂ්ට කිචි කෙල්ල ඇගිල්ල දාගෙන සූප්පු කරන හින්දා.. කොහෙද ඉතින් ඉපදිලා දවසක් වත් නැති කෙල්ලෙක්ගෙ කටෙ දත් වත් නැහැනේ..

" ඉක් ඉක්... ඈඈ..."

ඩ්‍රයිව් කර කර හිටපු රේනුත් ගැස්සිලා ගියෙ පොඩි එකී කෑගහලා අඩන්න ගත්තු නිසා... ඒ ටිකට මහ බබාගෙත් ඇස් වල කදුලු පිරිලා... ක්‍රිෂ් අඩන්න ඔන්න මෙන්න හිටියේ...

" අයියෝ බබා චූටික්කිට බඩගිනි වෙලා මන් හිතන්නෙ ඔයා අඩන්න එපා... කෝ... ඉන්න මන් ශොප් එකකින් නවත්තන්න..."

ක්‍රිෂ්ගෙ ඇස් වල තිබ්බ කදුලු එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් පිහිදපු රේන් පාරෙ තිබුන බේබි ප්‍රඩක්ස් ශොප් එකකින් කාර් එක නතර කලා...

" කෝ යන්.... අරකෙ ඇති බබාලට දෙන කිරි එහෙම ඔක්කොමට කලින් ඔයා අඩලා ඉවරයිනේ.."

රේන් බබාවත් අතේ තියාගෙනම ක්‍රිෂ්ව පැත්තකින් තුරුල් කරන් ශොප් එක ඇතුලට ගියා... ඇතුලට යනකොට වයස 23 ක වගේ ගෑනු ලමයෙක් රේන්වයි ක්‍රිෂ් වයි දැකලා ඒ දෙන්නා ගාවට ආවා..

" මොනාද සර් ඕනි ඔයාලට..."

ඒ ගෑනුලමයා සුහදශීලි හිනාවකින් ඇහුවම රේන් බුම්මගෙනම බබාගෙ වයස කියල කිරිපිටි එකක් ඉල්ලුවා...ඒත් බබාගෙ වයස ඇහුවම කෙල්ලගෙ මූන අමුතු වෙලා ගියා..

" ඊයෙ රෑ ඉපදුනේ... අපිට මෙයාට කිරිපිටි එකක් දෙන්න පුලුවන්ද.."

" මේ බබාගෙ අම්මා නැද්ද සර්..."

" ම්... ඒක පෞද්ගලික දෙයක් ඒ නිසා අපිට අවශ්‍ය දේවල් විතරක් දෙන්න පුලුවන්ද..."

ක්‍රිෂ් ඇරෙන්න අනිත් හැමෝටම සැර පෙනුමක් පෙන්නන රේන් ශොප් එකෙ ගර්ල්ටත් එයාගෙ සීතල පෙනුමෙන්ම කතා කලා... ඒ කෙල්ලගෙ මූන අදුරු වෙනවා දැකපු ක්‍රිෂ් රේන්ගෙ අත මිරිකලා එයා රේන්ගෙ තුරුලෙන් එලියට ආවා..

" සොරි අක්කෙ.. ඉපදිලා දවසෙ බබාලට පිටි දෙන්න හොද නැද්ද... අපි දන්නෙ නැහැ ඒකයි...."

" අහ් මෙහෙමයි සර්... මේ බබාට තවම දවසක්වත් නැති නිසා එකපාරටම හොද නෑ පිටි දෙන්න... මව් කිරි දීලා ඉවර වෙලා ට්‍රයි කරන්න පුලුවන්..."

ක්‍රිෂ් රේන් දිහා බැලුවෙ මෙ වෙලාවෙ කොහෙන් අම්මෙකෙගෙ කිරි හොයන්නද කියලා..ඒක දැකපු ඒ ගෑනු ලමයා චකිතයකින් වගේ ඇහුවේ..

" සර් ප්‍රශ්නයක් නැත්තන් මට උදව්වක් කරන්න පුලුවන්..."

" මොන වගෙ උදව්වක්ද..."

" රේන් කේන්තියෙන් අහන්න එපා අනේ.. ඒ අක්ක බය වෙනවනෙ... අක්කෙ මොකක් හරි කමක් නෑ ප්ලීස් අපිට මෙයා විතරක් නෙවෙයි තව දෙන්නෙක් ඉන්නවා කාර් එකේ..."

" මේකයි සර් ඔයාලා වැරදියට හිතන්න මට පුලුවන් ඔයාලගෙ බබාලට කිරි දෙන්න..."

ඒක ඇහුන ගමන් ඒ වගෙ දෙයක් ගෙස් නොකරපු ඩබලගෙ ඇස් උඩ ගියා... සීරියස්ලි ඒ වගෙ මොන කෙල්ලෙක්වත් ලේසියෙන් කරන්නෙ නෑ... අනික අද දැකපු දෙන්නෙක්ගෙ ලමයින්ට...

" ඔයා කොහොමද දෙන්නෙ ඔයා අම්මෙක් නෙවෙයිනෙ...."

රේන්ගෙ කටින් පිට උනු ඒ දේට කෙල්ලගෙ මූන පහලට බර උනා... රේන්ගෙ අතට පාරක් ගහපු ක්‍රිෂ් ඒ කෙල්ල ගාවට ගිහින් අතින් අල්ලගත්තා...

" මොනා උනත් කමක් නෑ අක්කෙ ඔයාට උදව් කරන්න පුලුවන් නේද... "

" මට පුලුවන් සර්... මන් කලින් මැරි කරපු කෙනෙක් වයස 20 දි මැරි කලෙ මට ගිය මාසෙ බබා ලැබෙන්න හිටියේ... මායි හස්බනුයි කොළඹ එන ගමන් හිටියෙ කාර් එකේ... මගදි ඇක්සිඩන්ට් එකක් උනා...එතකොට... එතකොට... බබායි හස්බනුයි දෙන්නම නැති උනා සර්... ඉහික්..."

ක්‍රිෂ් හිටියෙ ඒ කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒ කෙල්ල ඉකිගහන්න ගත්තු නිසා ක්‍රිෂ් ඒ කෙල්ලව පැත්තෙන් ලාවට ගහ් කලා... රේන්ගෙත් තිබ්බ සැර පෙනුම නැති වෙලා මෙවෙලෙ... දෙන්නටම තේරුනා ඇයි මේ ගර්ල් කිරි දෙන්නද ඇහුවෙ කියලා...

" අක්කෙ.... සමාවෙන්න අපි ඔයාට වැරදි දෙයක් කිව්වනම් ඔයා මේ දරුවෝ තුන් දෙනා ඔයාගෙම දරුවෝ කියලා හිතලා බඩගින්න නිවන්න පුලුවන් නම්... ඔයාගෙ නම මොකක්ද..."

" මන් ලිනායා සුහර්ෂි.... වයස 24 යි..... සර්.... "

" අපිට සර් කියන්න එපා අක්කෙ අපෙ වයස 18යි තාම... රේන් කෙල්ලව මට දීලා ඔයා අනිත් දෙන්නව අරන් එනවද...."

රේන් ඔලුව වනලා කෙල්ලව ක්‍රිෂ්ගෙ අතට දීලා දොරත් ඇරගෙන එලියට ගියා... රේන් යනකන් බලන් හිටපු ක්‍රිෂ් ලිනායා දිහාට හැරිලා ලාවට හිනා උනා... ඒක හරිම උනුහුම් හිනාවක්...

" මන් එනකන් පරිස්සම් වෙන්න බැරි උනාද අක්කෙ... අරයා හිටපු නිසා මන් අදුරන්නෙ නෑ වගේ හිටියේ... මොකක්ද උනේ ඇත්තටම මායි අම්මියි ඔයාව හැම තැනම හෙව්වා...මන් හිතුවේ ඇත්තටම ඔයා එදා අරුන්ගෙ අතින් වෙඩි කාලා නැති උනා..."


"ගොඩක් දේවල් උනා පැටියෝ... පස්සෙ කියන්නම්කො... ඒක නෙවෙයි ඔයයි ගෞරව් මැරි කලාද... මේ බබාලා ඔයාලා දෙන්නගෙද..."

" මගුලක් කියෝනවා ඒ අම්මිනෙ අනෙ මගේ...."


" අප්පටසිරි අමතක උනා... අම්මා පුතා සීන් එකක් තියෙනවනේ... හරි හරි පස්සෙ කතා කරමු විස්තර ඉස්සෙල්ලම ඔය දරුවව මට දෙන්නකො පව් බඩගින්නෙ අඩන්නෙ ඔය..."

ලිනායා ක්‍රිෂ්ගෙ අතින් කෙල්ලව අරගෙන එතන තිබ්බ රූම් එකකට ගියා... ටිකකින් රේන් කොල්ලො ඩබලවත් අත් දෙකට උස්සගෙන ආවා.. දෙන්නම උස්සගෙන ඉන්න අමාරු නිසා ක්‍රිෂ් එක බබෙක්ව ගත්තා අතට...

" රේන්... අපි මෙයාලට දැනට ඇදුම් ටිකකුත් මෙහෙන්ම ගමු නේද... රෙදි වලනෙ තාම ඔතලා තියෙන්නෙ..."

" ම්ම් ඔතනින් තෝරලා ගන්න බබා ඔයා කැමති ඒවා .. ඇදුම් විතරක් නෙවෙයි තොටිලි තුනකුත් ගන්න...කිරි බෝතල් එහෙම... "

රේන් ක්‍රිෂ්ටත් අමතක දේවල් මතක් කරනකොට ක්‍රිෂ් ට හෙන ආස හිතුනා බබාලට තියෙන ආදරෙ දැකලා රේන්ගෙ.... ක්‍රිෂ් කාර්ට් එකක් අරගෙන තුන් දෙනෙක්ට හරියන්න ඇදුම් දාගත්තා... ඒ අතරෙ රේන් කලේ බබාලා දෙන්නව හුරතල් කර කර හිටපු එක...

" පැ... අහ් සර්.... මෙන්න මේ බබාට කිරි දුන්නා අනිත් දෙන්නවත් දෙනවද..."

ලිනායාට තව පොඩ්ඩෙන් අමතක වෙලා පැටියෝ ගානවා ක්‍රිෂ්ට... ලිනායාගෙ උඩ බ්ලවුස් එකෙ බොත්තම් දෙකක්ම ඇරලා ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ දිහා බැලුවේ නැ මොකද දෙන්නම ගෑනු කෙනෙක් දිහා වැරදි විදියට බලන අය නෙවෙයි... ලිනායාට ඒක දැකලා හිනා ගියා... උඩ බලාගෙන ලමයව අල්ලගන්න ගියොත් ලමයා බිම හිටී...

" සර් ලමයා දිහා බලාගෙන ගන්න උඩ බලාගෙන ගත්තොත් මෙයා වැටෙයි... මන් දන්නවා ඔයාලා නරක කොල්ලො නෙවෙයි කියලා...."

ක්‍රිෂ්ට හිනා යන්නත් එනවා මොකද දන්න කෙනෙක් එක්ක නොදන්නවා වගේ හැසිරෙන්න බැහැනේ... ඉතින් රේන් නම් උඩ බලාගෙනමයි ඉන්නේ... ක්‍රිෂ් ගිහින් නිදාගෙන හිටපු කෙල්ලව එතන තිබ්බ තොටිල්ලකින් තියලා අනිත් දෙන්නව අරගෙන ලිනායා එක්කම කලින් හිටපු රූම්එකටම ගියා.. විනාඩි පහලවකින් වගෙ එලියට ආපු ක්‍රිෂ් ලිනායා බබාලා දෙන්නව නිදි කරවගෙනම ඇවිත් තිබ්බා..

" අක්කෙ එහෙනම් අපි යන්නම්... අපිට මේ බඩු ටික බිල් දාලා දෙනවද... "

ලිනායා ඔලුව වනලා එතන තිබ්බ බේබි කෝට් තුනේ ඉදලා ඇදුම් පිටිවර්ග ඔක්කොම බිල දාලා දුන්නා...

" බිල් එක අසූ අටදහයි..."

රේන් එයාගෙ කාඩ් එක ඇදලා ක්‍රිෂ්ගෙ අතේ තිබ්බා... සුගර් ඩැඩියෙක් වගේ.. හම්මෙ ඉතින් රේන්ට තරම් කොල්ලො තොගයක් කාටවත් නැතුව ඇති... ලිනායාටත් හිනා ගියා ක්‍රිෂ්ගෙ හිනාවෙන් පිරුන මූන දැකලා...


" අව්ව්ව් මගෙ සීනි තාත්තා..."

ක්‍රිෂ් ඒ කියපු දේ නිසා රේන්ගෙ කනක් ලාවට රතු උනා... රේන් ක්‍රිෂ්ගෙ කොන්ඩෙත් අවුස්සලා ගත්ත බඩු ටික කාර් එකට දාන්න අරගෙන ගියා... රේන් ගියාම ලිනායාගෙ අතට ක්‍රිෂ් බ්ලැක් කාඩ් එකක් දුන්නා...

" ඔයා මේකෙන් ඔයාට අවශ්‍ය දේවල් අරගෙන මන් ලොකේශන් දාන්නම් අනිද්දට එහෙට එන්න හරිද... මට බබාලව බලාගන්නත් ඔයාගෙන් උදව් ඕනෙ අක්කෙ... ප්ලීස්.."

" ඒත් පැටියෝ මට සල්ලි එපා.."

" ශ්... ඔයා ඕක මට ආවම දෙන්නකො දැනට වියදම් කරන්නකො... ඕක මගෙ හබීගෙ...."

" කෝටිපතියෙක් වගෙ සෙට් කරන් තියෙන්නෙ...."

"ම්ම්... සල්ලි ආකරයක්... ආවම පෙන්නන්නම්කො මගෙ ජපන් බනිස...."

" ම්ම් මරු නම හැබැයි... පරිස්සමින් යන්න පැටියෝ.... ගෞරව් අයියට කියන්න මන් මතක් කලා කියලා..."

" හ්ම්හ්ම් කියන්නම් එයාට සතුටු හිතෙයි ඔයා ඉන්නවා කිව්වම..."

ක්‍රිෂ් ලිනායාට අත වනලා චූටි කෙල්ලව වඩාගෙන කාර් එක ගාවට ගියා.. රේන් කලින් යනකොට කොල්ලො දෙන්නව අරගෙන ගියේ.. කෙල්ල ක්‍රිෂ්ට මාරම ආදරෙයි වගේ.. මොකද ක්‍රිෂ් ගාව ඉන්නකොට එයාට අම්මෙක්ගෙ උනුහුම ලැබෙනවා කියලා හිතිලා වගේ.. ක්‍රිෂ් පැසෙන්ජර් සීට් එකට නගිනකන් කෙල්ලව අතට ගත්තු රේන් වාහනේට ක්‍රිෂ් නැග්ගම කෙල්ලව දුන්න උකුලට... රේන් ඩ්‍රයිවින් සීට් එකට නැගලා වාහනෙ ස්ටාර්ට් කලෙ ඩබල අතුරුදහන් කියලා පොලීසියට කියලද දන්නෙ නෑ කට්ටිය කියල හිතීගෙමයි..













ඔය අතරේ ගෞරව් ඇදෙන් නැගිට්ටෙ මොකුත් හිතාගන්න බැරුව...මොකද අන්තිමට මතක ක්‍රිෂ් එක්ක පහල කෑම කකා හිටියා කියලා විතරයි එතකොට රෑ අටට විතර ඇති... නිකමට වෙලාව බලපු ගෞරව්ගෙ ඉහ මොල රත් උනේ උදේ 10 යි කියලා ඔරලෝසුවේ දැකපු නිසා... ඊට පස්සෙ තෝන්තුවෙන් වගේ පහල තට්ටුවට ගියාම ඩෝර් බෙල් වෙන සද්දෙට තව පොඩ්ඩෙන් පඩිපෙලෙන් රෝල් වෙලා යනවා අලේ වගේ..ඩෝර් බෙල් එක වදින්නෙ එසේ මෙසේ හදිස්සියකින් නෙවෙයි...


ඉක්මනට දුවලා ගිහින් දොර ඇරපු ගමන් ගේ ඇතුලට දහ දෙනෙක් විතර කඩා පැනපු නිසා බය උන ගෞරව් බිම ඉන්ද උනා...ආපු අය කවුද කියලා හරියට දැකපු නිසා ගෞරව් හොද හුස්මක් අරන් පහලට දැම්මා.. නෙලීෂ ඇවිත් බිම හිටපු ගෞරව්ගෙ අතින් ඇදලා නැගිට්ටුවා..


ඇවිත් හිටියේ ක්‍රිෂ්ගෙ පවුලෙ සංහතියම...රෙහාන් ශෙහාන් දරු කැලයි වැඩිහිටි පාර්ශවෙයි... රෙහාන්ගෙ මූන නම් කේන්තියෙන් රතු වෙලා තිබ්බෙ... මොකද ඊයෙ රෑ ඉදලා රේන්ව කන්ටැක්ට් කරගන්න හැදුවට ඌ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ එහෙන්පොඩි ඇටයා ක්‍රිෂ් ෆෝන් එක ඕෆ් කරලා... ඉතින් කේන්ති යන්නෙ නැද්ද... මෙයැයිලා දන්නෙ නැහැනේ බබාලා හොරකමේ ගිහින් කියලා ආදරණීය පුතන්ඩියයි ලදරු බෝයිපෙනුයි... කියලා යන්න එපැයි නේද...

" ක්‍රිෂානුයි රේනුයි ඉන්නවද මෙහෙ... ඔය මිස්ටර්ගෙන් අහන්නෙ..."

රෙහාන්ගෙ සද්දෙට තෝන්තුවෙන් හිටපු ගෞරව්ගෙ තෝන්තුව නිකන්ම නැති උනා... ගෞරව් කෙලින් හිටගෙන ගියේ කුස්සිය පැත්තට.. මොකද ඊයෙ රෑ කාපු කෑම වල අවුලක් කනකොට තේරුනා.. ඒත් මොකුත් කියන්න බැරි නිසා කෑවා ඒවා...


" හරිනෙ පග්ගු දෙන්නා... නිදි පෙති ගිල්ලලා මට... අනෙ යකෝහ්..."

ගෞරව්ට නිකන් කුනුහරප කියවුනා කුනු බක්කියෙ තිබ්බ නිදි පෙති පැක් එක දැකලා...

" මාත් හොයන්නෙ උන් දෙන්නව තමයි මිස්ටර් ෆ්‍රනෑන්ඩ්ස්... මාව නිදි කරවලා මුන් දෙන්නා බබා වගෙ පැනලා ගිහින් ආපු දෙන්කො..."

කොච්චි කරලක් වගෙ පුපුරන ගෞරව් ව දැක්කම රෙහාන්ට හිනා යන්න ආවා මොකද ඒ හැසිරීම තනිකරම ක්‍රිෂාන්ගෙ වගේමයි... ඉතින් හිනා නොයයිද.. ඒත් ඉතින් කේන්තිය ඔක්කොටම වඩා වැඩී...

" ඔයාට නිදි පෙති දෙනකන් මිස්ටර් දන්නෙ නැද්ද..."

" නෑනෙ ඒයි..."

"පුහ්..."

ඒයි ගාපු විදියට සීරියස්ව හිටපු රෙහාන්ටත් ට්‍රැක පැන්නා... ඒක ඇදලා කියපු විදියට හැමෝටම මතක් උනේ ක්‍රිෂ්ව.. රෙහාන්ට හිනාවක් ගියේ පොඩි එකක් නෙවෙයි මහ හයියෙන්.... මොකද ඒ හුරතල් ගතියට කාටවත් බෑ ගෞරව්ට බනින්න... මොකද ගෞරව්ට විපතක් වෙලානේ..

" ඇයි හිනා වෙන්නෙ ම්හුක්..."

" රෙහා... මේ පොඩි එකාගෙන් අහලා වැඩක් නෑ... අරුන්ට කියපන් ට්‍රැක් කරපන් කියලා රේන්ගෙ ෆෝන් එක... මූත් අර ඇම්ඩා වගේම හුරතලයක් බන්..."

ශෙහාන් ගෞරව්ට හුරතල් කිව්වම ගෞරව් දාගෙන හිටප්‍ය් සෙරෙප්පුවෙන් ශෙහාන්ට දමලා ගැහුවා... කට්ටියම කම්ෆියුස්...

" අඩේ තාත්තේ...."

නෙලීශ බැලුවේ සෙරෙප්පුවෙන් පාරක් කාපු තමන්ගේ තාත්තා දිහා.... ඌ නිකන් බැලුවෙ කින්ඩියෙන් හොද වැඩේ තාත්තෙ උබට කට නිසා කියන්න වගේ...

" හුරතල් කියන් එන්න එපා ඔය නාකියා.... හහ් ...."

ගෞරව් ශෙහාන්ට නාකියා කිව්වා විතරයි මිනිහගෙ ඇස් නලලෙ... මෙච්චර හැන්ඩ්සම ඉන්නෙ උට නාකියා කියපු ඇම්ඩා ගස්සගෙන රූම් එකට යන එක හැමෝම බලන් හිටියා...

" අනේ බන්... මූව කොහෙන්ද බන් අරූ හොයන් තියෙන්නෙ.. ජීවිතේට ගෑනියෙක්ගෙන් වත් මන් ගුටිකාලා නෑ යකෝහ්... අම්මට සිරිවෙන්න උබේ උට්ටිගෙ පුතාගෙ විදියම තමා... දැන් හිතාගතහැකි ඕකා කාගෙන්ද පර වැඩ ඉගෙනගත්තෙ කියලා..."

ශෙහාන් රෙහාන්ට දුක කිවට රෙහාන් නෙවෙයි සත පහකට ගනන් ගත්තේ...

" උබෙ කට හින්දා කෑවේ කියලා හිතපන්කෝ... ගිහින් හොයපන් මගෙ ලමයි දෙන්නා ගැන ආවදෙන්කො මුන් දෙන්නා... හම ගහනවා ඉහේ ඉදලා...."













ඔය අතරේ ශාන් ඇමති හිටියේ ස්ටෙෆනිව නතර කරපු හොස්පිටල් එකේ එහෙට මෙහෙට ඇවිදින ගමන්.. එයාට හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවේ බබාලා තුන් දෙනා අතුරුදහන් වෙලා පේශන්ගෙ බෙල්ලත් කපලා දාලාකියලා... ඕක ඇහුන වෙලෙ ශාන්ගෙ නහරයක් ගහලා යනවා තව පොඩ්ඩෙන්...

පැය දෙකකට කලින් හොදට හිටපු ගෑනිට මොකද උනේ කියලා හිතාගන්න බැරුව...

" මන් මෙතනට ගාඩ්ලා පහක් දැම්මා කෝ උන් ටික... මෙතනට අරන් වරෙන් ඔක්කොමලව..."

ශාන් හොස්පිටල් එකට ගිහින් කෑගැහුවෙ එතන හිටපු පොලීසියෙ දෙන්නෙක්ට... උන් දෙන්නා ආතල් එකේ ඇමතියව සත පහකට ගනන් ගන්නෙ නැතුව ඔහේ බොඩි එක දිහා ගානක් නැතුව බලන් විමර්ශන කලා...මොකද උන් දෙන්නා දන්නවා මොකද උනේ කියලා මෙතන.... පොලීසියෙ ඩබලත් රේන්ගෙ මිනිස්සු...ශාන්ගෙ සද්දෙට එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි උන සක්කරවට්ටමක් ටිකක් එහාට ගිහින් කෝල් එකක් ගත්තා ඒත් කෝල් එකෙන් යහපත් ප්‍රතිචාරයක් ආවෙ නෑ...

" සර් ගාඩ්ලා පස් දෙනාගෙම තොරතුරක් නැහැ... "

" ශිට්..."

ශාන් එතන තිබ්බ බිත්තියකට සද්දෙන් පාරක් ගැහුවා අතින්....

" ලමයි තුන් දෙනා තුරුම්පුවක් කරගන්න හැදුවේ රෙහාන්ව අල්ලගන්න... ශිට් දැන් එකම එකයි ඉන්නේ... ම්ම්... රෝස මල මගේ..... ස්ටෙෆනිගෙන් වැඩක් නෑ මට...ෆෙයා... ඩාක් ක්වීන්ට කියන්න අද හවසට මීටින් එකක් දාගමු කියලා.... ලමයි තුන් දෙනා අනිවාරෙන් ඇත්තෙ රෙහාන්ගෙ පොඩි එකා ගාව... කොහොම හරි උන්ව උස්සන්න කියන්න.."


" ඕකෙ සර්..."











ගෞරව්ගෙ ගේ ඉස්සරහින් රේන් වාහනෙ නතර කලෙ පන බයේ ඉන්න ක්‍රිෂ්ගෙ නලලින් හාදුවක් තියලා... මොකද එලියෙ තිබ්බ සෙරෙප්පු වලින් සේරමලා මෙහෙ කියලා තහවුරු උනා....


" බය වෙන්න එපා මන් ඉන්නවනෙ මැනික..."

" අනෙ රේන් බයයිනේ..."


" මන් ඉන්නවා ඔයාට... යන්ද එලියට..."


වාහනෙ සද්දෙ ඇහිලා ගේ ඇතුලෙ සේරම එලියට දුවගෙන ආවා... ගෞරව්ගෙ අතෙ කොස්සක් තිබ්බා... ඒකටනම් රේන්ටත් කෙල ගිලුනා... රේන් හිමින් සැරේ වාහනෙන් බැස්සා.. තාම කවුරුත් දැක්කෙ නෑ වාහනෙ ඇතුලෙ ලමයි තුනක් ඉන්නවා...

" නෙලීශ පොඩ්ඩක් මෙහෙ වරෙන්..."

රේන් කතා කලාම නෙලීශ ආවේ ශලිතත් එක්කම.... රේන් හිමින් සැරේ වාහනෙ පිටිපස්ස දොර ඇරලා එක බබෙක්ව අරගෙන නෙලීශගෙ අතේ තිබ්බා.. එලියෙ මේක දිහා බ්ලාගෙන හිටපු සෙට් එකගෙ කටවලුත් ඇරිලා ගියා.. අනිකත් අරගෙන ශලිතගෙ අතින් තිබ්බම ශෙහාන් පපුවට අත තියාගත්තා...ඊලගට දොර ඇරියේ ක්‍රිෂ් හිටපු එකේ එයත් පොඩි කෙල්ලෙක්ව අතෙ තියන් ඉන්නවා දැක්කම ශෙහාන්වයි රෙහාන්වයි දෙන්නවම බිම ඉන්දුනෙ ආපු ශොක් එකට..ලමයි තුන්දෙනෙක් එක්ක ආපු මුන් දෙන්නව කාටත් ශොක් වෙනවා තමා...









" තොපි ලමයි හැදුවද යකෝ එක රැයින්.... මාර ස්පීඩ් එකක්නේ යකෝ ඒක "



 







හායි අනේ මන් ආවා බිසී දවස් ගානකට පස්සේ.... ඉතින් කමෙන්ට් එකක් දාලා වෝට් කරලා යන්න ළමයිනේ.... මාව ෆලෝව් කරලා තියාගන්න...

Continue Reading

You'll Also Like

36.9K 1.7K 52
"මං කොහොමද? මගේ අයියාගේ ආදරේ එයාගෙන් උදුරගන්න තරම් නරුමයෙක් වෙන්නේ. තාත්තා අපිව දාලා ගියාට පස්සේ මගේ ජීවිතේ ඒ අඩුව පිරෙව්වේ මගේ රත්තරන් අයියා. ඉතින්...
180K 13.8K 116
ඇහැළියගොඩ උරුමක්කරුවෙකු යනු ; මොවුන් සොළොස්විය සම්පූර්ණ වූ විඟස සිංහ හිස කැටයම් කරන ලද කස්තාන මුද්‍රාව මෙන්ම ඇහැළියගොඩ පාරම්පරික කස්තානය දැරීමට සුදුස...
81.8K 6.5K 55
"කළු පාට කැප් එකක් දාගෙන එයාගේ හිනාව විතරක් යාන්තමට පෙනෙද්දී එයා හරිම නිදහස් විදිහට එයාගේ ඇගිලි ගිටාර් එකේ තත් උඩ ගෙනිච්චේ මේ ලෝකේ ලස්සනම රිද්ම ඒ ඇගි...
39.3K 1.3K 26
මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්...., මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදර...
Wattpad App - Unlock exclusive features